කුරුවිට ලක්ෂකන්දේ ශ්‍රී පාදය පාමුල ගමක තරුණයන් දෙදෙනකු රුපියල් දහසේ සහ දෙදහසේ හොර නෝට්ටු සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය කියයි.
දහසේ නෝට්ටු තුනක්ද දෙදහසේ නෝට්ටු තුනක්ද ඔවුන් ළඟ තිබූ බවත් එක් අයකු පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් අයකු බවත් පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මොළවල් රටට වැඩදායි සංවර්ධන ක්‍රියාදාමයකට යොදවන්න බැරි ඇයි මන්දා? (නි)
චන්දාසයි, බන්දුලයි හරි...(ස)
ඕක මොකක්ද ජීවිතේට ඉස්කෝලේ ගියේ නැති අය ඉංග්‍රීසි රේස් කොළේ කියවන්නේ (ස)
පාර්ලිමේන්තුවට යන්න ඉහළම සුදුසුකම් තියෙන දෙන්නෙක්. (නි)
මෙන්න රජ වැඩකාරයෝ... (නි)
මේ මොලේ හොද වැඩකට යෙදෙව්වා නම් (දී)
හොර සල්ලි ළග තිබුණාට මදි. ඒ අය ඒවා නිපදවූවා කියලා ඔප්පු වෙන්නත් ඕනෑ. (නි)
ඕක මොකක්ද? 8,9 සමත් අය පවා දැන් ආචාර්ය, මාහචාර්යවරුන්ටත් අභියෝග කරන්නේ. (නි)
හොර නොට්ටු ලග තියාගන්න උපාධියක් ඕනද?(නදී)
ඉගෙනීම අඩු වුනත් මොවුන් දක්ෂයෝ. මේ අයව පුනරුත්තාපනය කරලා හොද වැඩකරන්න ගන්න ඕනේ.(නදී)
මෙවන් අපරාධ වලට හේතුකාරක සොයා ඒවා මුලිනුපුටා දැමියයුතුයි. (නි)
ඥානවන්තයෝ බිහිවෙන්නේ විශ්ව විද්‍යාල වලින් පමනක් නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ හරි දේට යොමු නොකිරීමයි. ඇමරිකාවේ ජනාධිපතිකෙනෙක් හිටියා පාසැල් නොගිය. (නදී)
හතේ පන්තියට ගියා නම් රටම ඉවරයි. (නි)
උගත්කමක් නැතත් මේ වගේ අයගෙන් රටට වැඩක් ගන්න බැරිද? (නි)
මේක මොකක්ද? අටේ පන්තියට විතරක් ගිය උදවිය පාර්ලිමේන්තුවටම රිංගලා තියෙනකොට.. (නි)
හොර මුදල් නෝට්ටුවක් ළග තබාගත් කෙනාට නොව එය ඔවුන් අතට පත් කළ කෙනාට දඩුවම් ලබාදිය යුතුයි. (නි)
ශ්රී ලාංකිකයන්ට පොලෝසියේ මහතුනි, එහෙම ගරහන්න එපා. ලාංකිකයෝ හරිම කුසලතාවයකින් පිරුණු . එයා 5ටනේ ගිහින් තියෙන්නේ. 10ට ගියා නම් ලංකාවම ලැමිනේටින් කරනවා. (නි)
හොර සල්ලි අදුරගන්නේ කොහොමද කියලා මහජනතාව දැනුම්වත් කරනවානම් හොදයි නේද?(නදී)
ලොව සුපතල බොහෝ විද්‍යාඥයිනුත් පාසල ප්‍රතික්ෂේප කළ අයයි. (නි)
හොර නෝට්ටු ළග තියාගන්න උපාධියක් ඕනෑ නැහැනේ. (නි)
අනාගත පළාත් සභා/ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමෙක් වෙන්න අවශ්‍ය මූලික පරීක්ෂණයෙන් පාස්. (නි)
වැරදි වැඩේ. ඒත් දක්ෂයාට සහතික මක්කටද?(නදී)
සේවා මෙයාලගේ වැඩ වෙන්න බැහැ. මේ ගම්වල ඉන්නේ අහිංසක නිහතමානී මිනිස්සු.(නදී)
මේ මිනිසුන් ලවා අකටයුතුකම් කරවන මහ කප්පිත්තන්වත් අල්ලන්න ඕනා.(නදී)