සංචාරක වීසා ලබා ගෙන මෙරටට පැමිණ ශාස්ත්‍ර, ගුරුකම් වැඩ කරමින් මුදල් ඉපැයූ බව කියන ඉන්දියා ජාතිකයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලීසිය කියයි.
සැකකරුවන් අද කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් අල්ලන බව සාස්තරේට කියවුනේ නැද්ද? (ස)
ඉන්දියාවේ අය සංචාරකයෝ නෙවෙයි. වැඩි හරිය එන්නේ මොකක් හරි මගඩි බිස්නස් එහෙකට (ස)
මෙයාලත් කාන්තාවන්ට දෙහි කපලා ගුරුකම් කරන අයගෙන් කෙනෙක්ද ? (ස)
සංචාරකයෝ ලක්ෂ ගාණක් ඉන්නවා කිව්වට වැඩි දෙනෙක් අභිසාරිකාවොයි, ජාවාරම් කාරයොයිනේ... (ස)
අනේ මන්දා මොනවා කියන්නද කියලා, හොද වැඩේ කියලා තමයි කියන්න තියෙන්නේ (දී)
ගුරුකම් කරන්න නම් ගන්න ඕනා වීසා ජාතිය මොකක්ද? (නදී)
අනේ ස්වයං රැකියාවක් වෙන්න ඇති.(නදී)
ඒක හොඳයි .නැත්නම් අපේ රුපවාහිනියේ දැන්වීම් දාල ලොකුවට ගුරුකම් කරන අයට සහ කට්ටඩියන්ට වැඩ නැති වෙනවා.(ස)
සාක් රටවල් වලිනුත් අනෙක් රටවල් වලින් අයකරන ගාණම අයකරන්න. (නි)
මලයාලි කට්ටඩියෝ මෙහේ එන්නේ අපේ අයගෙන් එයාලට ඉල්ලුමක් තියෙන නිසා. (නි)
ගුරුකම් කරන්න නම් ගන්න ඕනෑ කට්ටඩි වීසා චින්තා. (නි)
අනුන් වට්ටන්නට වලක් කපලා තමන්ම වැටිලා (දී)
මට කියන්න තියෙන්නේ ඉතින් හොද වැඩේ කියලා තමයි (දී)
හොද වැඩේ (දී)
ආවනම් ඉන්නේ නැතුව මොනවද මේ කරන වැඩ (දී)
මේ වගේ දියුණු ලෝකෙකත් මෙවන් මිත්‍යාවන්ට හසුවන්නන් තවත් සිටිනවාද ? (ස)