වත්තල කෙරවලපිටියේ ගරාජ කාමරයක සඟවා තිබූ රුපියල් විසි හය ලක්ෂයක් වටිනා හොර සිගරට් තොගයක් අද අළුයම කළ වැටලීමකදී සොයාගත් බව ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර් එම් රත්නායම මහතා කියයි.
ඩුබායි රටේ නිශ්පාදනය කර ඇති ‘ටොප් මවුන්ටන්‘ නමැති මෙම දුම්වැටි තොගය ළඟ තබාගත් මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බවත්, මෙම දුම්වැටි නීති විරෝධීව මෙරටට ආනයනය කළ පුද්ගලයන් සොයා පරීක්ෂණ පවත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd