(ඉන්දිකා රාමනායක)
කොළඹ , ග්‍රෑන්ඩ්පාස් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
අද(26) උදෑසන 8 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබේ.
තුවාල ලැබූ සිව්දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් අයෙක් මරුට- 4කට තුවාල
Ranga Wednesday, 26 December 2018 05:09 AM
පාතාලය යලි හිස ඔසවයි...!
sampath Wednesday, 26 December 2018 12:19 PM
හුරේ... අායෙත් පටන්ගත්තා... විලිලැජ්ජාවේ බැහැ. රටෙන් භාගයක් මැරුවත් අපිට ඕනේ අරයගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. නැද්ද මෙයා..?
Thushara Wednesday, 26 December 2018 12:34 PM
එජාප රජයක් බිහිවූ බොහෝ වෙලාවට පාතාලය හිස එසවීමේ ප්‍රවණතාවය වැඩි බවක් පෙනෙන්න තියෙනවා.
Lal Wednesday, 26 December 2018 03:51 PM
එජාප කවදත් රටට අහිතකරයි. එජාප රට පාලනය කරන තුරු මේ රටේ පාතාලය රජකරන එක නැවැත්විය නොහැකියි.
Sam Wednesday, 26 December 2018 07:59 PM
දැන් නිතිය හා සාමය කාගේද?
Upul Wednesday, 26 December 2018 10:51 PM
අපේ පොලිසිය පොල් ගානවද? වහාම මේ ගැන පොලිසිය ක්‍රියාත්මක විය යුතුය.