රජයේ ඉඩමක අනවසරයෙන් වගා කළ ගොවියකුට බලපත්‍රයක් දීමට රුපියල් 25000ක අල්ලසක් ගත්තැයි සැකපිට මතුගම ග්‍රාම සේවා නිලධාරී එස් ආර් එම් හැරී ප්‍රේමවංශ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අල්ලස් කොමිසම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදට දඩුවම. බලමු මෙහෙමවත් රට හදයිද කියලා.(නදී)
සලකා බලන්න ඕනා. අපේ ග්‍රාමසේවක මහත්තයත් මම ලංකාවට ආපුවාම එයාගෙ මෝට සයිකලෙ බෑටරිය ගිහින් , අලුත් ටයර් දාන්න ඔනා, ඒ.ජී ඔපිස් එකෙන් ටිකට් පොතක් දුන්නා කිය කියා එනවා. ගම කිව්වාට ඔයාල දාන්නේ නෑතිනිසා මම ගම්පහ දිස්ත්‍රික්කයෙ කියලා කියන්නම්.(නදී)
ග්‍රාම සේවකලා වසර 20-30 ක් එකම කොට්ඨාසයේ ඉන්නවා. එතකොට කරන හොර වැඩ අහුවෙන්නේ නැහැ. මේගොල්ලත් අවුරුදු 2-3 තට වරක් වෙන වෙන කොට්ඨාස වලට මාරු කර යවන්න.(නදී)
ග්‍රාමසේවකට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
මොනවා වුණත් හොද අය වැඩියි. නරක අය ඉන්නෙ ටික දෙනයි. (නි)
නිතිය අනුව වැඩ කරන්න (දී)
අනේ මන්දා ඔයාලගේ වැඩ නම්? (නි)
හොදාම වැඩේ (දී)
ඒ වැඩේ නම් වැරදි තමයි (දී)