මහාඔය පොලීසියේ රාජකාරි කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද උදෑසන වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. ඔහුට වෙඩි වැදුනාද වෙඩි තබාගත්තාද යන්න පොලීසියෙන් පරීක්ෂණ පවත්වයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ අපේ රණ විරුවන්ට වෙලා තියෙන්නේ
මේ විදියට අකාලයේ මිය යන එක ගැන නම් හරිම දුකයි
මොකක් හරි ප්‍රශ්නයක් හරි. බලමු තව ටිකක්.
විනය පිරිහුනාම නේද ඔහොම වෙන්නේ?
අපේ අනාගතයට මේ මොකද වෙන්නේ?
වෙඩි වැදුනද? වෙන කෙනෙක් වෙඩි තිබ්බද? එයාම වෙඩි තියා ගත්තද? කියන එක ප්‍රශ්නයක්