පෝද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසල මරා දමා තිබූ තරුණයන් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ අවසන් කටයුතු සිදුවන අද දිනයේ ගාල්ල ඇතිලිගොඩ ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවන් සදහා මරණීය දඩුවම ක්‍රියාත්මක නොකලොත් මැරයන් රටේ පාලනය කරන එක වැඩි ඈතක නැහැ..!(නු)
මැරුණට පස්සේ ආරක්ෂාව කාටද ??? ගන්න පියවරක් ගන්න තිබුණෙ මුලදිනේ (ස)
එල්ලුම් ගහ ගෙනෙන්නේ නැත්තේ ඇයි? ගෙනාවොත් පාර්ලිමේන්තුවේ ඇමති සංඛ්‍යාව අඩුවෙයි. (නි)
කුශාන් ඔයා හරි. ලංකාවේ ගොඩක් අය ඉන්නේ මේ ලෝකේ නෙමෙයි (ස)
මේක කරේ කවුද කියලා හැමෝම දන්නවා (ස)
කීර්ති, ඔයා ඉන්නේ මේ ලෝකේ නෙමෙයිද? (නි)
ලලිත්, ඔයා අවුරුදු 50ම හිටියේ සෞදියෙද? (නි)
ඇයි ලංකාවේ මරණ දඩුවම නියම කරන්නෙ නැත්තේ? පුලුවන් ඉක්මනට ඒ නීතිය හරියට පටන් ගන්න. එතකොට මේවා අඩු වෙයි. (නි)
ලංකාව ලොව සාමකාමීම රටලුනේ. (නි)
කීර්ති, කොහොමත් දැන් රටේ පාලන බලය අතට අරන් තියෙන්නේත් මැරයන් තමයි. (නි)
මගේ අවුරුදු 50ක කාලය තුල මේ විදියට නීතිය වල් වැදිච්ච යුගයක් මං දැකලා නැහැ.. දූෂණය භීෂණය සමග දේශපාලකයින්ගේ නොමනා කම්..!(නු)
ඉස්සර කනත්තට ආරක්ෂාව අවශ්‍ය නැත.. ඒ ඇතුළත අය පිටතට නොඑන නිසා පිට අය ඇතුලට නොඑන නිසාත්.. දැං..!(නු)
බෝක්කුවට නියම නම දාලා තියෙන්නේ..!(නු)
හොදයි හොදයි.. කනත්තට වැව් පිටිවලට මේ ගොල්ල හොදට ගැලපෙනවා..!(නු)
ආරක්ෂාව නම් ඉතින් ඉහටත් උඩින්නේ. වැඩි වෙනසක් නැහැ. 80 භීෂණ කාලේ වගේ දැන් ලංකාව. හා නැද්ද..? මොනව කරන්නද? කවදා ආශ්චර්ය කරා ළගා වෙයිද දන්නේ නැහැ. (නි)
ආරක්ෂාව නම් ඉතින් ඉහටත් උඩින්නේ...වැඩි වෙනසක් නෑ...80 භීෂණ කාලේ වගේ දැන් ලංකාව. මොනව කරන්නද...කවදා ආශ්චර්ය කරා ලගා වෙයිද දන්නේ නැ(නු)
අයියෝ සල්ලි
ඒ ඇයි..?(නු)
පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නේද?(නු)
ඔයා මරාගන්න ගම් දෙකේ ඉන්න චන්ඩින් ගෙනල්ලා එයාලගේ එක ඇගිල්ලක පුරුකක් කපන්න ඕන.. මේ සේරම ඉස්සරහා... ඊළග වැරුද්ද කෙරුවොත් තව ඇගිල්ලක් කපන්න.. වේදනාව පෙනෙන්නයි විදින්නයි දෙන්න ඕන. එයාලට දුක තේරෙන්න..!(නු)
ඇයි පාතාලය යුද ප්‍රකාශ කරයි කියලා බයද?(නු)
මිනිස් සිත් තුල මිනිස්කම පහල වේවා!(නු)
තාමත් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද කියන එක ප්‍රශ්ණයක්..!(නු)
දෙනෝ දාහක් මැද මහපාරේ පන පඅදිමින් මිනිසුන් මැරෙනකොට බේරගන්න අරක්ෂාවක් නැති රටේ මැරුණට පසු කාව ආකර්ෂා කරන්නද? (නු)
කාට වුනත් ගෞරවනීය මරණයක් අයිතියි..එය මිනිස් අයිතිවාසිකමක්(නු)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්..!(නු)