ගල්කිස්ස හංදියේ උඩු මහලක ලෑලි ගෙයක් ගින්නෙන් වැනසී ගියේය. දෙහිවල ගල්කිස්ස නගරසභා ගිනිනිවන ඒකකය ගින්න පැතිරීයාම මැඩ පැවැත්වීය. ජීවිතහානි වාර්තාවී නැත.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්සට මොකද මේ වුණේ?
හොද වෙලාවට කවුරුවත් මැරිල නැහැ
ගල්කිස්සට අපල කාලයක් වගේ
ලෑලි වුණත් මොකෝ? උඩු මහලෙනේ
ගල්කිස්සටමනේ ගින්දර
හැමදාම දැන් ගල්කිස්සෙත් ගිණිගන්නවා.....
දැන් හැමදාම ගල්කිස්සේ ගිනි ගන්න පටන් අරන්
මොකද මේ වෙන්නේ? හැම තැනම ගිනි අරන්
මොකද මේ හැමදාම....ගල්කිස්සට අපල කාලයක්ද??
හැම විපතක්ම සිදුවෙන්නේ මේ මිහිතලේ ජීවත් වෙන මිනිස්සුන්ටයි.....
බඩේ ගින්දර තමයි ඔය පත්තු වෙන්නෙ...
මෙන්න තවත් ගින්නක්
ඕවා බොරු කේස්..කාගෙහරි වැඩක්..