ගල්ගමුව කරඹෑවේ සුළි සුළඟකින් බ්‍රහස්පතින්දා සවස නිවාස 30ක අලාභ වී ගස් කඩා වැටී විදුලිය ද අවහිර වී ජන ජීවිතය බරපතල ලෙස අවුල් වී ඇත. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
ගල්ගමුව කරඹෑවේ සුළි සුළඟකින් බ්‍රහස්පතින්දා සවස නිවාස 30ක අලාභ වී ගස් කඩා වැටී විදුලිය ද අවහිර වී ජන ජීවිතය බරපතල ලෙස අවුල් වී ඇත. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් අපේ රටේ හරි ප්‍රමිතියට වහළ ගහන්න දන්නෙ නැහැනේ. (නි)
මිනිස්සු මේවා අටෝ ගන්නෙත් බොහොම අමාරුවෙන්. මෙහේ සමහරු ප්‍රමිති ගැන කතාකරනවා. (නි)
සුනිල්, ප්‍රමිතියට වහල ගහන්න මිනිසුන්ට සල්ලිත් ඕන. (ස)
දුප්පත් මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි. (ස)
සුළි සුළං සහ භූමිකම්පා වලට මොන ප්‍රමිති තිබුණත් වැඩක් නැහැ. (නි)
සොබාදහම මේ තරම්ම මිනිසුන්ව අසරණ කල යුතු නෑ (ස)
බඩට නොකා හදන ගෙවල් වලට මෙහෙම වෙන්නේ ඇයිද මන්දා, බලධාරීන්ගේ අවධානය යොමු වේවා (ස)
අයියෝ සල්ලි (දී)