මිලාන් සිට කටාර් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ගුවන් යානා වැසි කිළියේ දී සිගරැට් බී කටාර් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන, ඩිනාර් දහස බැගින් දඩ ගෙවා දින දෙකක් ද රිමාන්ඩ් බාරයේ සිට මුදාහැර ඇතැයි වාර්තාවෙයි. ඔවුන්ගේ ගුවන් ටිකට් පත් ද අවලංගු කැර කටාර් ගුවන් සේවයේ අයාධු ලේඛනයේ ද නම ඇතුළු කැර ඇතැයි ද කටාර්යේ සිට වෙනත් ගුවන් සමාගමකින් යළි මුදල් ගෙවා ටිකට් ගෙන ලංකාවට පැමිණි වග ද දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෝ
රට කාලා නේද? අයියෝ සල්ලි
ඔය වගේ බොරුවට මිලානෝ වල දඟලපු මෝඩ චන්ඩි සේරම ටික කෑවා රිදෙන්න, මේ ළගදි ඇති වෙන්න දකුණේ සෙට් එකෙන්.
ජම්මෙට වඩා ලොකුයිනේ පුරුද්ද..
දුල්ලෑව, ඔයා හරියටම හරි
මේ ලාංකිකයන් නම් නෙමෙයි.ලාංකික මී හරක්
@ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ: ගුවන් යානයක ගින්නක් කියන්නේ කොච්චර බරපතල දෙයක් ද ? ඇත්තටම ගින්නක් ඇතිවෙන්න ඕනෙම නැහැ, ගිනි අනතුරු සංඥාවක් ඇතිවීමත් ගුවන් ගමනකදී විශාල කලබලයකට හේතුවක්.
කාටද ආඩම්බර..
මී ගවයෝ !!!
මී ගවයෝ !!! මොනවා හරි උනානම් ඒ දෙන්නත් ඉවරයිනේ !!!
දකුණේ සෙට් එක කියන්නේ කොයි වගේ අයද කියලා අපි දන්නවා....
කටාර් වල මුදල් ඩිනාර් නෙමෙයි....රියාල්.
සමහරුන්ට ඉතාලි ඉදල එනකොට නහර වැඩි වෙනවා...කවදාවත් ෆ්ලයිට් එකක නොගිය අයත් ඉන්නවනේ....
මේක නම් බටහිර අධිරාජ්‍යවාධි කුමන්ත්‍රනයක්!
දොර ඇරල එලියට දාන්න තිබ්බේ....
යමක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැහැ . මේ මෝඩයෝ දෙන්න සෙල්ලම් කලේ ජීවිත 210 ක් එක්ක . කොහොම උනත් ඩිනාර් වලින් දඩ ගැහුවේ ඇයි කටාර් වලදී ?
ආරේ ගති නෑරේ.....ලංකාවෙනේ...
දඩුවම් මදි ලංකාවේ..
ඕක තමයි කියන්නේ ආරේ ගති නෑරේ කියලා
මෝඩකමට බෙහෙත් නැත
සුජිත් නිශාන්ත ලංකාවෙ දඩුවම් මදි නිසා වෙන රටකින් වත් ඔයවගේ දැඩි දඩුවම් ලැබෙන එක හොදයි.. මම ඉන්නෙත් කටාර්වල.. මමත් ලාංකිකයෙක් තමයි. නමුත් ලංකාව කියන්නේ කිසිම නීතියක් නැති රටක් හැටියට තමයි මෙහෙ ප්‍රසිද්ධ
ශෙෂාන් ඉස්සෙල්ලා හරියට කියවල බලන්න......
ඉතාලියෙ සිට දෝහවලට ඇවිත් ලීරාත්, කටාර් රියාලුත් නැතිව කොහෙවත් නැති ඩිනාර්වලින් දඩ ගැහැව්වෙ කොහොමද?
කොහොමත් අපේ කට්ටිය හරි දක්සයි නරක වැඩ කරලා ප්‍රසිද්ධ වෙන්න
දඩුවම අනිත් අයට හොද පාඩමක්.......... ගවයෝ .........................
ආ ඒ මමනෙ. ඩිනාර් හැටදාහ පන්නගෙන ඒන ගමන්නෙ ඔය සිද්දිය උනෙ.කාටවත් කියන්න ඒපා හොදේ...
මට නම් මේ දුන්න දඩුවම කොහොමත් හිතට මදි
හොද වැඩේ..මදි දඩුවම....ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.....
බිමට බහිනකංවත් ඉන්න බැරි උනා නේද?
ගහෙන් බැස්ස විතරයි නේ.... තාම වලිගේ කපලා නෑනේ...
හොද වැඩේ..මදි දඩුවම....ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.....
ආචාර්ය සුජිත්ට කතන්දරේ තේරිලා නෑ වගෙයි. ගුවන් යානයක දුම් බොන එක බස් එකක දුම් බොනව වගේ නෙවෙයි.
කොහොමත් මිලානෝ වල ඉන්නේ ඔහොම කට්ටිය තමයි
මේගොල්ලන්ගෙ නහය විදින්න ඕන...
අාෙර් ගති නැෙර් . කියන ෙද් නාහන ඒකා උඩින් ගියත් ඒකයි බිමින් ගියත් ඒකයි.
මේකට තමයි කියන්නේ අතින් කාලා හරක් බලනවා කියලා
මේ දඩුවම මදි වගේ.. මොකද මේගොල්ල සෙල්ලම් කරන්නෙ ජීවිතත් එක්ක..
අයියල දෙන්න හිතන්න ඇති එහෙම කරල වීරයෝ වෙන්න. මදැයි වෙච්ච දෙයක්. හොද වැඩේ දෙන්නට. හැබැයි ඉතිං ලංකාවෙ නම කෑව එතනදිත්..
තව ටිකක් වැඩිපුර දඩුවමක් දෙන්න තිබුණෙ...
දැන් හොදටම සනීපයි නේද මහත්තයලට...
දඩුවම මදි කියල මගේ අදහස නම්..
නරක දේ කරන විට අඩුම ගානේ ඒක හරි තැනක කරන්නවත් දැන ගත යුතුයි.
ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...!!
හොද වැඩේ ඕක නැතිව පැය දෙක තුනක් ඉන්න බැරි උනා...
ඕකට සිංහලෙන් කියන්නේ අඩු අධ්‍යාපනය සහ මන්ද මානසිකත්වය කියලා...
මගේ අදහස නම් ලංකාවෙන් මේ වගේ අයට රට යන්න දෙන්න හොද නැහැ.. නම කනවා...
ශ්රී ලංකන් ගුවන් සේවයට බැන බැන වෙන්න ඇති කටාර් ගුවන් සේවයේ යන්නත් ඇත්තෙ.....
බෝට්ටුවකින් ඉතාලි ගියපු දෙන්නෙක් වෙන්න ඇති... යනකොට හොදට සිගරට් බිබී යන්න ඇති ඒනකොටත් ඒ දේම තරන්න යන්න ඇති..... හික්.. හික්..
මෝඩකමට බෙහෙත් නැහැයි කියුවට, ඔහොම දඩුවම් දුන්නම ඔය ගති ඉබේම ඇරිලා යයි.
කරලා තියෙන්නේ නම් වැරදි වැඩක්.වැරදි වැඩක් කලාම දඩුවම් දෙන්න ඕන.එත් ලබාදෙන දඩුවම වැරැද්දේ ස්වභාවය අනුව විචලනය විය යුතුයි.ඒ අනුව මෙහිදී ලබාදී ඇති දඩුවම වරදේ ස්වභාවය හා ප්‍රමාණයට වඩා වැඩි බව මගේ හැඟීමයි.
ඔයවගේ කාඩ්බෝඩ් වීරයොයි නූගත් අයයි ඕන තරම් මේ ඉතාලියෙ ඉන්නාව..
මිලානෝ ඔබ හරියටම හරි..
ඒ කට්ටියට ඔය වැඩේ කරන්න ඕක ඕනෑ ඇති ,,,,,දැන් ඕනෑ වෙන එකක් නැහැ
දඩුවම අනික් අයටත් හොද පාඩමක්
දඩුවම අනිත් අයට හොද පාඩමක්
කරලා තියෙන්නේ නම් හොද වැඩක්. ආයි යනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යන්න........
හික්.. හික්.. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යනකොට හොදට සිගරට් බිබී යන්න ඇති... ඒනකොටත් ඒ දේම කරන්න යන්න ඇති..කටාර් ගුවන් සේවයේ ... සිගරට් බිබී යන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යන්න. යනකොට , එනකොට හොදට බිබී යන්න. හික්.. හික්..
ලංකාවෙ ටොයිලට් කියල හිතන්න ඇති
ලංකාවෙන්, ඉතාලියට ඇවිල්ල ඉන්නෙ ඔය වගේ වැඩ කරන අය තමයි වැඩි හරියක්.....ඒ කියන්නේ කිසිම වෘතියක සුදුසුකම් ලබා නැති අය......මැදපෙරදිග රටවල සේවය කරල ලංකාවට යන කිසිම ලාංකිකයෙක් මෙවැනි වැඩ කරල චෝදනා නැහැ.....
අපරාදේ කස පහර 200 ක් විතර තව ඔය දඬුවමට එකතු කරන්න තිබුනේ.
මෙයාලගේ ප්‍රධාන ආහාරය දුම්වැටිද !!!!
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ , දඬුවම වැඩියි ද? ගුවන්යානගේ ගින්දර පත්තු කරපු එකාටම කියන්න ඔබතුමාගේ ගෙදර අනිත් කෙළවරේත් ගින්දර පත්තු කරන්න කියල.
කටාර් ගුවන් සේවයේ ඔනාතරම් බොන්න දෙන්නේ සිගරට් බොන්නේ මොකටද
අමල් කස පහරවල් කටාර් වල දැන් නෑ. එහෙත් යුරොපේ වගේ තමා දැන්