ගුවන් හමුදා භටයකුගේ මරණය සැක සහිත බවත් දෙදිනකට පෙර රක්ෂණ සහතිකයක් ගත් ඔහුට සිය දිවි නසා ගැනීමට කිසිම හේතුවක් නැතැයි ඔහුගේ පියා එම්. නන්දසිරි මහතා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය. කොම්පඤ්ඤවීදිය පොලිසිය කියා සිටියේ ඔහු මාර්තු 15 වැනිදා ටී 56 ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගිය බවයි. ඔහුගේ පෙම්වතියට ලබන 30 වැනිදා උසාවියට පැමිණෙන ලෙස ද උසාවිය නොතිසි නිකුත් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd