අනුරාධපුර රඹෑවේ පොලිස් මාර්ග බාධකය අසලදී අද අලුයම (19) වෑන් රිය - ලොරි අනතුරකින් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අධ්‍යක්ෂවරයකු වන නුරානියා හසන් මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබී යැයි පොලිසිය කියයි. ඔවුහු යාපනය බලා යමින් සිටියහ. ගුවන්විදුලි වෑන්රිය නවතා තිබූ ලොරියේ හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත. ලොරි රියැදුරාට සහ වෑන්රියේ ගමන් කළ අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අල්ලාගේ මිනිසුන් වෙමු. මරණයෙන් පසු අල්ලා හමුවේ එක්වෙමු.
ලොරි රියදුරා හිටියේ පිටිපස්සෙද ?
ඉතා හොද මාධ්‍යවේදියෙක් රටට අහිමිවුනා. හිතවතාණනි, ඔබට මොක් සුව.
නුරානියා හසන්ගේ ඡායාරූපයක් දාන්න.
අද ලංකාවෙ අනතුරු වැඩි අපරාදෙ ජිවිත පරිස්සමින් රියපදවන්න
හරිම කණගාටුදායක ආරංචියක්. නවත්වලා තිබුණු ලොරියේ පිටිපස්සේ හැපිලා ලොරි රියදුරාට අසාධ්‍ය තුවාල වුණු එක එයාගෙත් වෙලාව තමයි.
මෙහෙම ගියොත් වාහන අනතුරැවලින් මැරිලමැරිල ලංකාවට මිනිස්සු නැතිවෙයි. එක්කෝ ලංකාවෙි වාහන අඩුකොරන්න ඔිනා. නැතිනමි රියදුරන් අඩුකොරන්න ඔිනා. ඔය දෙකම බැයිනමි නීතිපද්ධතිය තදකොරන්න ඔිනා.
වටිනා කම්ක් ඇති මිනිසුන් මෙසේ මියයාම රටට හරිම පාඩුවක් යැයි මම සිතමි. මේ මරණ වලින් පැහැදිලිවන්නේ වාහන පාවිච්චියේ දි මෙයිට වඩා සැලකිලිමක් විය යුතුය.
පේන හැටියට නිදිමතේ එලවීමක් වගේ. බීල එලවීමත් අගුණයි. දරුණුයි.
සහෘද්ධ මාධ්‍ය සගය. ඔබට නිවන් සුව
දයා මහත්තයා මෙය හරි මක්නිසාද ලොරි රියැදුරා එය නවතා පාර පනිද්දි තමයි අනතුර වෙලා තියෙන්නේ.
නුරානියා හසන් හොද මාධ්‍යවේදියෙක්.ඔහුගේ අබාවය වෙනුවෙන් මාගේ ශෝකය...