අම්පාර වළපාපිටියේ පැල්රකිමින් සිටි ගොවියකු වල් අලි ප්‍රහාරයකින් මියගොස් තවත් ගොවියකු තුවාල ලැබූ සිද්ධියෙන් පසු ගැමියෝ අම්පාර කල්මුණ මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක් කළහ.
ගමට වදින වල් අලින් ගෙන් ආරක්ෂාව සලසන්නැයි ඉල්ලා සිටියහ. පාරේ වාහන ගමනාගමනයට ද බොහේ වේලා අවහිර විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසරණ ගොවියන් අත්වන ඉරණමයි.. රටේ සිටින අතරමැදියන් තොගවෙලෙන්දන් එනතුවෙලා ඔවුන්ගේ සංවිධානවලින් මෙවන් අව්ථාවලදී මෙම අසරණයින්ගේ පවුල්වලට සැළකිය යුතු පිහිටක් ආදාරයක් කළහැකිනම් මානුෂිකව කොපමණ අගනේද?මොකද ඔබලා සියළු සැප සම්පත් විදින්නේ මේ අසරණ ගොවියන්ගේ ලේ කදුලින් වීම නිසා..(නු)
මිනිසුනේ, මානුෂීය විදියට හිතන්න. (නි)
අලි කියන්නේ වදවීගෙන යන සුන්දර සම්පතකි..!(නු)
මේ කොටසක් පමණයි. (ස)
ඉස්සර ගොවියෝ හේන්වල පැල් හැදුවේ ගස් උඩ. ගල්උඩ ආරක්සා ඇති ස්ථානයක්. මේ පැල හදල තියෙන තැන දැක්කම අලි නෙවෙයි කබරයොත් ගහවි. (ස)
මෝඩ මිනිසෙක් (ස)
අලිය නැතිව සර්පයෙක් දෂ්ඨ කළානම්..... ? ඔය පැල්කොටේ කිසිම ආරක්ෂාවක් නැහැ. (ස)
සිල්වා හරි. මෙයාලා උද්ඝෝෂණය කරන්නේ වාසි ඒවට විතරයි. (ස)
හරි බලමුකෝ වෙන පළාත්වලත් අලි ගහලා මැරුණම කට්ටිය පාරට බහින්නැද්ද කියලා. මේකෙ ගොඩක් අය අදහස් දාලා තියෙන්නේ හරියට කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ........ (ස)
ඔබට නිවන් සුව ලැබේවා..! කරන්න දෙයක් නැහැ දෙවියන්ගේ කැමැත්ත නේ යාළුවා.. සිල්වා හරියටම හරි..!(නු)
මෙතන අදහස් දාලා තියෙන අයට ඕන අලි.. දුප්පත් අහිංසක මිනිස්සු නෙමෙයි..!(නු)
නෞෂාඩ්, ළංකාවේ ඉදගෙන ළංකාවට ගරහණ හැටි හොදනැහැ,ඔබ අවස්ථාවාදීයි.ඔබලාගේ මෙවැනි ක්‍රියාවන් හෙළා දකිමි.(නු)
මැරෙන මිනිසුන් මරණ අලින්ට ජාති භේදයක් නැහැ..!(නු)
අපි පොඩි කාලේ මුස්ලිම් මිනිස්සු සමග එකට හිටියේ. අපි එකට කෑවා. එකට දුක සැප බෙදාගත්තා. දැන් කෝ ඒක? දැන් ඔවුන් කලුරෙද්දකින් මුහුණ වසාගෙන රැවුල් වාවගෙන අපි අදුනන්නේ නැති විදියට ඉන්නවා. ඔවුන්ට අපි සමග කථා කිරිම තාහනම් කරලා තියෙන්නේ. කවුද මේ තත්වය ඇති කළේ? මුස්ලිම් සහෝදරවරුණි, දැන්වත් පිටරටවල ඉන්න මුස්ලිම් අන්තවාදින්ට රැවටෙන්න එපා. උන්ගේ සල්ලි ප්‍රතික්ෂේප කරන්න. ලාංකිකයෙක් වශයෙන් සිතන්න පුරුදු වෙන්න. (නි)
අලින්ගේ නිජ බිම් වල, අලි මංකඩවල් වල අපි ඉදිකිරීම් කරලා එයාලගේ වාසස්ථාන අහිමි කළහම ඔහොම දේවල් වෙනවා තමයි. (නි)
සිල්වා නම් 8 පාස් කෙනෙක්ද කියලත් ෂූවර් නැහැ. (නි)
වන අලි - මිනිස් ගැටුම කවද්ද නතර වෙන්නේ( දී)
මෝරාල, ඔබගේ අධ්‍යාපන සුදුසුකම් පැහැදිලියි. හැබැයි සහතිකය ෂුවර් නැහැ. (නි)
10ක් මැරුවත් මට නම් දුකක් නැහැ. අලි මේක දාලා කොහේ කියලා යන්නද? (නි)
හිස ගසාදැමුවාට උද්ඝෝෂණ නොකරපු අය වැඩක් නැති දේවල්වලට පාරට බැහැලා.අප පැරැන්නෝ පැල්රැක්කේ නැතිද? තවත් අලියෙක් දමා විසුරවා හරින්නයි තියෙන්නේ. නැතිනම් මී හරකෙක් ඇන්නත් මොවුන් පාරට බහීවි.
ඇයි මහ කැළේ ගෙවල් හැදුවේ? (නි)
අලින්ට අයිති කැළෑවේ හේන් කොටලා, කුඹූරු වල පැල් හදලා ඉන්නකොට නේද මේවා වෙන්නේ? (නි)
සිල්වා කියන දේ ඇත්ත. (නි)
සිල්වා, අන්‍ය ආගමිකයෙක් වගේ කතා කරන්න එපා. (නි)
අලි නිජබිම් වලට ගොවියන් යනවා. ගොවියගේ කෙත් වතු අලින් කනවා. කැළේ කංසා කන්න බැරුව අලින් කෑම සොයා ගමට එනවා.... (නි)
මරපු ගොවියාගේ නම මොකක්ද? (නි)
සිල්වා කියන කථාව ඇත්ත. පැරැන්නෝ පැල් රැක්කේ ගස් උඩ ඉදගෙන. ඔයවගේ පැලක ඉදගෙන පුලූවන්ද වල් අලින්ගෙන් ආරක්ෂා වෙන්න. මම හිතන්නේ සිල්වා මහත්මයා මේක ශරියා නිතීයට විරුද්ධ ඇති. ඒකයි උද්ඝෝෂණ කරන්නේ. (නි)
ඇත්තටම තාක්ෂණය මේ තරම් දියුණු කාලෙක බැරිද තාක්ෂණික විසඳුමක හොයන්න මිනිසා අලියාගෙනුත්, අලියා මිනිසාගෙනුත් වෙන් කර තියන්න?(නු)
එකත් දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති නේද ? බෙල්ල කපල මරන්න හොදා .අලියෙක් ගහල මරන්න හොද නැහැ .කදුළු ගැස් ජල ප්‍රහාරක රථ නැද්ද අම්පාර පැත්තේ ?අනික් මිනිස්සුන්ට කරදර වෙන විදියට පාරවල් අවහිර කරන්න මේගොල්ල හරි දක්ෂ යි .(නු)
එතකොට හරක් මරණ එක ? එතකොට ඒවාට කවුද උද්ගෝෂණ කලේ ? මිනිස්සු විතරක් නොවේ සත්තුත් මේ ලෝකේ ඉන්න ඕන ..(නු)
අනේ මන්දා මෙයාලත් දැං පාරට ඉහිනවා හැම දේටම..!(නු)
පැල් රකින්න යන අය මීට වඩා කල්පනාකාරී විය යුතුයි නේද?(නු)
සිල්වලා වගේ අය නිසා තමයි ලංකාවට හරියන්නෙ නැත්තේ. (නි)
එයාලා දැන් කැළෙත් අල්ලගෙනද? (නි)
අලින් කියන්නේ ලෝකෙන් වදවෙලා යන සත්ත්ව කොට්ඨාසයක්.. මේ අයගේ අවශ්‍යතාවයට සැරිසැරිය යුතු වපසරියක් තියෙනවා.. ඉතිං මේ ප්‍රමාණය අඩු වෙන කොට මේ අහිංසකයෝ කෙහේද යන්නේ.. බුදු දහමෙත් තියෙනවා පතිරූපදේශ වාසෝච කියලා.. ඒ කියන්නේ මනුෂ්‍යයාට වාසය කරන්න සුදුසු පරිසරයක වාසය කරන්න කියලා.. ඒ අනුව මුලින්ම සුදුසු පරිසරයක පදිංචිකරවනවානම් වඩා ප්‍රතිඵලදායකයි.,!(නු)