සේරු නුවර නීලපොල කුඹුරට ගිය ගොවියන් හතර දෙනකු ගංවතුට කොටුවී තමන් බේරා ගන්නා ලෙස ආධාර ඉල්ලන බව සේරුනුවර ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි. ඔවුන් මුදා ගැනීම සඳහා යුද හමුදාව හා නාවික හමුදාව මින් මද වේලාවකට පෙර මෙහෙයුමක් ඇරැඹීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට ඉක්මනින් සහන ලැබේවා (ස)
දෙවියන් මොවුන් නිරන්තරයෙන් ආරක්ෂා කරදෙත්වා! (නි)