කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමිකය වාසුමතියෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එහි දෙමවපියෝ සියක් පමණ අද(25) දිගන හන්දියේ වීදී බැස උද්ඝෝෂණයක් ඇරඹුහ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් දහසක් යළි ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමිකය වාසුමතියට රැගෙන ගොස් දෙමාසයක්වත් නැත. ධර්මපාලය සුරැකීමේ කැඳැවුම්කරු ගිය සතියේ මාර ගසකට නැන්ගේය.ඔහුට දුන්නැයි කියන ප්‍රතිඥාව ඉටු නොකරන ලෙස වාසුමති මව්පියෝ ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පන පුදලා හරි ධර්මපාලය බේරා ගන්නවා (දී)
ඔක්කොම අච්චාරු වෙලා තියෙන්නේ . ගෙදර ගියොත් අඹු නසි මට හිටියොත් තෝ නසී (ස)
ඕකනේ " එකට කෑවත් බොක්ක වෙනස් " කියන්නේ , ඔයවගේ ගස් නගින අයට මේවා හොඳ පාඩම් (ස)
කලිසම් ඇදගෙන ගස් නැගපුවහම ඔහොම වෙනවා. (නි)
ධර්මපාලය අපේ අම්මා හා සමානයි, අපි හැදුනේ වැඩුනේ එතන. අපේ පාසල රැක දෙන්න (දී)
මේ ප්‍රශ්නය විසදෙන ප්‍රශ්නයක් නොවෙයි (දී)
මොකද්ද මේ ධර්මපාල විද්‍යාලයේ ප්‍රශ්නය (දී)
ඒ මනුස්සයා අමාරුවෙන් ගහට නැගලා දිනා ගත්ත ඉල්ලීම් වතුරේද (දී)