ලිප්ස්ටික් ප්‍රශ්නයක් මත නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා හා බෙන්තර ඇලග්පිටිය ශ්‍රීලනිප සංවිධායිකා ගීතා කුමාරසිංහ නිළිය අතර ගාල්ල ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී අද (17) බහින් බස් වීමක් ඇති විය.
ශ්‍රීලනිපය ජන බල ගැන්වීම හෙවත් රට නගන නිල් රැල්ල ගැන පැවති සාකච්ඡාවේදී වීරක්කොඩි මහතා පැවසූවේ එක්සත් ජාතික පක්ෂය හබරාදූවේදී පැවැත්වූ රැස්වීමකට ආ කාන්තාවන් ගීතා නෝනා වගේ ලිප්ස්ටික් ගාගෙන සිටි බවයි. ‘ඒ කාන්තාවන් මා ජීවිතේට දැකලා නෑ ‘ යනුවෙන් ඔහු කියාගෙන ගියේය. නියෝජ්‍ය කතානායකගේ එම ප්‍රකාශය අවසන් වීමටත් පෙර ගීතා කුමාරසිංහ මහත්මිය මුහුණ ඇඹුල් කර ගත්තාය. වීරක්කොඩි මහතා සමග බහින් බස් වූවාය.
‘ඇයි එහෙම කතා කරන්නේ යැයි ඇසුවාය.‘ ඉන්පසු සංවිධායකයන් මාධ්‍යයට පැවසුවේ ‘දැන් අපේ වැඩ ඉවරයි. ඔය ගොල්ලන්ගේ කැමරා, මයික් ගලවාගෙන යන්න. දුන්නු සහයෝගයට ස්තුතියි‘ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම පටන්ගත්ත ව්තරයි. ඔහොම යන්. ඔහොම යන්, දැන් මෙ රටෙ ඔක්කොම විකාරයක් වෙලා.(නදී)
ගීතා මහත්මියට හරියට කේන්ති ගිහිල්ල වගේ (දී)
වැඩේ වැරදුනා වගේ (දී)
ඕවා ගණන් ගන්න එපා (දී)
ඕවා ගණන් ගන්න දේවල්ද (දී)
අයියෝ ඕක ඒ තරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි (දී)
හාපෝ......චිකේ..............යියා. කට හින්දලු මාලුවත් නහින්නෙ. (නි)
අහලා තියෙනවාද විහිලු කියලා දෙයක් (දී)
ගීතා මහත්මිය ඕවා ගණන් ගන්න එපා (දී)
අපිට වෙන වැඩ තියෙනවා (දී)
ගිතා කියන්නේ අපේ අසහාය නිලියක් නේ. ඒ ගොල්ලෝ ගිය ගිය තැන රගපානවා. ඕක සාමාන්‍ය දෙයක්.(නදී)
ගා ගත්තා, නාගත්තා.(නදී)
නිලියෝ දේශපාලනය කරන්න ගියාම ඔහොම වෙනවා. ඕක තමයි දේශපාලනයේ හැටි.(නදී)
ඒකනේ. කතාව ඇත්තනේ. ජයවේවා! (නි)
දන්නෝ දනිති.(නදී)
ක්‍රිකට් ත්‍රීඩකයට වගේ කතා කරන හැටි උගන්වන් වෙයි වගේ.(නදී)
අයියෝ සල්ලි (දී)
කට පරිස්සම් කර ගන්න (දී)
මිට වඩා ප්‍රශ්න තියෙනවා ලංකාවට (දී)
ගණන් ගන්න එපා ඕවා ඔහොමතමයි (දී)
දෙයියෝ සාක්කි (දී)
තොප්පිය හරියට දා ගන්න (දී)
හිනා යනවා මට (දී)
මෙන්න තවත් විහිළුවක් (දී)
මොන විකාරද මේ (දී)
මෙන්න ... මේවට තමයි විහිලු කියන්නේ (දී)