පාන් බනිස් කේක් සහිත ලොරියකට කටුගස්තොට කටුවාවලදී ගිනි තබා ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.
ලොරියට රුපියල් ලක්ෂ 20කට වැඩි අලාභයක් සිදුව ඇති බව එහි හිමිකරු වන වංශප්පෙරුම ආරච්චිගේ ප්‍රදීප් නිශ්ශංක ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂණයෙන් නම් ලැබේවි නේද නිස්සංක මහත්තයා (ස)
බේකරි හිමියන් විරුද්දයි. කැමතිම නැ මේ ව්‍යාපාරයට. ගිනි තැබීමෙන් උනේ කන්න තිබුණු පාන් ටිකත් පිළිස්සුනු එකයි. අපරාදේ...!!! (ස)
කැත වැඩක් මොනවා උනත් (ස)
බේකරි හිමියන් දෙන්නෙක්ගේ ආරවුලක් වගේ පේන්නේ. ඒවුණාට මෙහෙම කරපු එක වැරදියි... (ස)
හලාල් තිබුණේ නැද්ද දන්නෙ නැහැ. (නි)
ඉතින් කොහොමද අපේ රට දියුණු වෙන්නේ? (නි)
ලොරි අයිතිකාරයට පව්.(නදී)
ලක්ෂ 13 හෝ 14ක වාහනයකට කොහොමද ලක්ෂ 20 අලාභයක් සිද්ද වුනේ? රක්ෂණයෙන් වන්දියක් ලබා ගැනීමටද දන්නේ නෑ.(නදී)
කෝ එතකොට පොලිසිය? (නි)
යෝනුස්, ලක්ෂ 15 දාමුකෝ වාහනේට. රුපියල් ලක්ෂ 5 ක පාන් විතරක් නෙමෙයි වෙන්න ඇති නේ තියෙන්න ඇත්තේ. වෙන ජාතිත් ඇති නේ. (නි)