කිඹුල් මස්, කැබැල්ල මස් හා කිරි ඉබ්බන්ගේ මස් සමග මිරිජ්ජවිල අවන්හලක චීන ජාතික හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
මේ සතුන් තිදෙනාම දැඩි ආරක්ෂිත සතුන් බවත්, හම්බන්තොට වරායේ චීන ජාතිකයනට මස් සැපයීමට මේ සතුන් මරන්නට ඇති බවත් නිලධරයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු ඉන්නවාද (දී)
මොනවටද තවත් තියාගෙන ඉන්නෙ, පිටුවහල් කරන්නෙ නැතුව? (නි)
කෝ බොරුවට කෑගහන අය දැන් මොනවද මේකට කියන්නේ? (නි)
හම්බන්තොට අනාගත චීන නගර සංකේතයක් නොකරන්න. (නි)
නිති මගින් කටයුතු කල යුතුමයි (දී)
ඕවා අපිට නෙමෙයි පෙන්නන්න ඕනෑ, චීන්නුන්ට ආවඩන්නන්ටයි. (නි)
චීනා දැන් දැන් මුළු රටම විනාශ කරන්න වගෙයි හදන්නේ. (නි)
මෙහෙම ගියොත් කුරුමිනියෙක්වක් ඉතුරු වෙන්නේ නැහැ.(නදී)
චීනා හරි කියලා මම කියන්නෙ නැහැ. හැබැයි මුලින්ම දඩුවම් දෙන්න ඕනෑ අපේ රටේ අසත්පුරුෂයින්ටයි. (නි)
චීනා බූකු බුකු නයි නාරෙයි කොලඹට යන්නේ කොයි පාරේ... දැන් කියන්න තියෙන්නේ හම්බන්තොට යන්නේ කොයි පාරේ... කියලයි. (නි)
දැන්ද මේවා තේරෙන්නේ. බොදු බල සේනා, සිංහල රාවය වගේ හොර සේනාවන්ට හලාල් කතා කිය කිය ඉන්නේ නැතිව මේ ගැන ඇයි කතා නොකරන්නේ.(නදී)
මම මීට පෙරත් මේ ගැන කියලා තියෙනවා. චීනුන්ට අලියන්ගේ හොඩවැල ඉතා මිළ අදික ආහාරයක්. ලගදීම අලි ටිකත් මරා දමයි.(නදී)
මේ සිද්දියට උපරිම දඩුවම් දෙන්න ඕනේ මමනම් කියන්නේ
ලංකාවේ ඉන්න සත්තු රැක ගන්න එක අපේ වගකීමක් (දී)