ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ 122 වැනි ටෙස්ට් ක‍්‍රීඩකයා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් ටෙස්ට් වරම් ලැබීය. දකුණතින් පිතිත හසුරුවන චන්දිමාල් ශ්‍රී ලංකා පිලේ කඩුලූ රකින්නා ලෙස කණ්ඩායමට එක්විය.
කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 22 හැවිරිදි චන්දිමාල් මේ වන විට එක්දින තරග 17 කදී ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 440 ක් රැස්කර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd