බෑනාගේ පහරින් මාමණ්ඩිය එලොව යයි නිට්ටඹුව දංගොල්ලවත්ත, සුහද මාවත පිහිටි නිවසක් ඉදිරිපිටදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බෑණනුවන් එල්ල කළ බව කියන පොලු පහරකින් බරපතල තුවාල ලැබූ අසූ හැවිරිදි මාමන්ඩිය වතුපිටිවල මූලික රෝ.. 5 hours ago
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං මේ කෙනා වාර්තා චිත්‍රපටයක් හැදුවෙ ඇයි? (නි)
එසේ නම් මෙම චිත්‍රපටයට සත්‍යතාවයක් තියෙන්න බැහැනේ? (ස)
ඔය චිත්‍රපටය සුරංගනා කථාවක් (ස)
ඒ කියන්නේ මෙම චිත්‍රපටිය මනඃකල්පිත එකක්ද? (නි)
එහෙම නම් ඔයා කොහොමද මේක කළේ? කියන්නකෝ. (නි)
88-89 යුගයේ එකක් හදලා තිබුණා නම් අද ගොඩක් අය විදුලි පුටුවෙ. (නි)
ඇයි ලංකාවේ අපි කියන දේවල් අනිත් අය පිළිනොගන්නේ? (නි)
අපිට මේක අදාල නැද්ද? (නි)
මහත්තයෝ ලංකාවේ කාටවත් අහු වෙන්න එපා (දී)
එහෙනම් කොහොමද මානව හිමිකම් කඩවුනා කියන්නේ (දී)
ඒක අපිට අමුතුවෙන් කියන්න එපා (දී)
දැන්වත් තේරෙනවාද මේ බොරු කියලා (දී)
ලංකාව තුල කිසිවෙකු මෙවන් දෙයක් කිරීමට ඉදිරිපත් නොවේ (දී)
ඒ අයම කියන එක හොදයි (දී)
ලංකාවේ ඉන්න මිනිස්සු ලංකාව විනාස කර ගන්නේ නැහැ (දී)
කියන්න නම් එපා උදවු තිබ්බා කියලා. ලංකාවම එනවා ජිනීවා වලට (දී)
හීනෙකින්වත් හිතන්න එපා (දී)
අපිනම් උදවු කලේ නැහැ ඔන්න, මේ කතාව කියන්න තිබ්බේ ජිනීවා සමුළුවට (දී)
අපි ජාතිය පාවා දෙන්නේ නැහැ (දී)
ලංකා මාතාවට ජයවේවා (දී)
චිත්‍රපට කරල වැඩක් නෑ. ඇත්ත දැන ගන්න ලංකාවට ඇවිත් යන්න (අ)
මටත් හිතෙනවා ඕක පරිඝනක මායාවක් කියලා. අපිට අපිව විශ්වාසයි. (නි)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
හීනෙකින්වත් නැහැ (දී)
ඔන්න අපිනම් නොවෙයි කියුවේ (දී)
කැලම් මැක්‍රේ කිව්වා නම් හරි ඇති :P (නි)
මේ චිත්‍රපටි බොරු ඒවා තමයි (දී)
එතකොට මේ වීඩියෝවේ එන විස්තර කිවුවෙ කවුද? (නි)