කෙන්යාවේ කොගෙලෝ දිස්ත්‍රික්කයට අයත් සාරා ග්‍රාමයේ වෙසෙන මිලියන්ට් ඔවුයෝ නමැති කාන්තාව තම අලුත උපන් විවුන් දරුවන් දෙදෙනාට බරක් ඔබාමා හා මිට් රොම්නි යන නම් තැබුවාය. ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ මිත්තනිය ජීවත් වූයේද කොගෙලෝවල ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නා කෙන්යාවේ ජනාධිපතිවරණයට ඉල්ලාවිද දන්නේ නෑ (ස)
අර දරුවෝ දෙන්නට මේ නම් දෙක දැම්මනේ.........(ස)
ඔබාමාගේ උපන් ගම ඇමෙරිකාවේ , නැත්නම් ඔහුට ඡන්දෙ ඉල්ලන්න බැහැනේ අමරිකාවෙන් (ස)
අනාගත නායකයෝ දෙන්නෙක් බබාලා දෙන්න..!(නු)
උපන් රට ඇමෙරිකාවේ වෙන්න ඕනෑ නැහැ .ඇමෙරිකා පුරවැසිකම විතරයි ඕනෑ ඡන්දෙ ඉල්ලන්න. (නි)
නැතුව තියෙයිද
නත්තලට ඔයාලා දෙන්නට ගොඩක් තෑගි ලැබෙයි ඇමරිකාවෙන් (ස)
ඔබ දිනනවා