මැතිවරණ නිරීක්ෂකයන් සඳහා ප්‍රථම වරට ආචාර් ධර්ම සංග්‍රහක් හඳුන්වාදීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සැරැසෙයි. මේ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු නිරීක්ෂණ කණ්ඩායම් වලින් ඉල්ලයි. සැප්තැම්බර් අටවැනි දා ඡන්දයේ දී සිට මේ අචාර් ධර්ම ක්‍රියාත්මක කිරීම අරමුණයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ප්‍රජාතන්ත්‍රවාදී .ඒ අයගෙන්මයි අදහස් හා යෝජනා ගේන්නේ...(ස)
මුලින්ම ආචාර්ය ධර්ම ඉගැන්විය යුත්තේ ඡන්ද අපේක්ෂකයන්ටයි. (නි)
මේක අවශ්‍ය අපේක්ෂකයන්ටයි..(ස)
අපේක්ෂකයන්ටත් ආචාර්ය ධර්ම උගන්වා සිටියොත් නේද හොද? (නි)
ඡන්ද නිරීක්ෂකයන්ට ආචාරධර්ම හදුන්වාදෙන්න ඉස්සරවෙලා ඡන්ද අපේක්ෂකයන්ට තද නීති පනවන්න..!!(නු)
කොමසාරිස් තුමනි, දැනට තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. අපක්ෂපාතීව ඔබතුමා වැඩ කරනවානම් එච්චරයි ඕනැ. (නි)
පැමිණිලිකරුවන් වැරදිකරුවන් වේ. විත්තිකරුවන් නිදහස් වේ. (නි)
ආචාර ධර්ම එක්ක හමුදා පුහුණුවකුත් දුන්නොත් හොදයි.. ආචාරධර්මවලින් වැඩක් ගන්න ඒවා දන්න අය ඡන්දෙ ඉල්ලන්න එන්නෙ නැහැනෙ..!!(නු)