කොළඹ ලිබර්ටිප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ගණිකා මඩමක් පවත්වාගෙන ගියැයි කියන රෝස් මේරි ජූඩ් හෙවත් ජිනා මැඩම්ට එරෙහි පැවති නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ ලබන 31 වැනිදාට කල් තැබීය. ජිනා මැඩම් වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන්නීය. පොලිස් දූතයෙකු වශයෙන් එහි ගිය පොලිස් පරීක්ෂක ඩග්ලස්ට ජිනා මැඩම් ගණිකාවක මුදලට විකිණීමට තැත්කළැයි කියන සාක්කිය ඉදිරිපත් කිරීමට එරෙහිව ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා කරුණු දැක්වීය. විත්ති පාර්ශ්වයේ සාක්කි අවසන් කර තිබියදී ඔහු උසාවියට කැඳවීමෙන් විත්තියට අගතියි ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලුම් සැපයුම් න්‍යාය පවතිනතාක්කල් මෙවැනි අය බිහිවේවි ඉදිරියටත් (ස)
උදාහරණයකට ජපානය, ඇමෙරිකාව බලන්න. මිනිස්සුන්ට ඒ විදියට හැමදේම හදලා තියෙන්නේ. ඒ රටේ ඕනෑම ගැහැණියකට ළමයෙකුට ඕනෑම වෙලාවක පාරක බැහැලා බය නැතුව යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. කරුණාකරලා දරුවන් අම්මව දුෂණය කරන, තාත්තල දරුවන් දුෂණය කරන මේ ක්‍රමය මේ විදියට වෙනස් කරලා මේ රට අලුත් විදියකට ගෙන්න.වෙන විදියක් නැහැ. එක්කෝ අපේ රටෙ ස්වාමින්වහන්සේලා එකෝමත් එක කාලෙක මෙහෙමයි මේක වුණේ කියන සම්ප්‍රදායික බණ ටිකක් නවත්වලා බුදුන්ගේ සැබෑ දර්ශනය මිනිස්සුන්ගේ හිත් වලට කාවද්දන්න.අපේ රාහුල හාමුදුරුවෝ ඒක කරගෙන යනවා. පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවොත් ඒකම තමයි කියන්නේ. එහෙත් මිනිස්සුන්ට ඒවා ඇහෙන්නෙ නැහැ . (නි)
මගෙ අදහසත් ගණිකා ව්‍යාපාරේ නීතිගත කළ යුතුයි. මේ ලංකාවේ තියෙන්නේ බෙල්ල මිරිකලා වතුර පොවන විදියක්නේ..3ජී , 4ජී , චන්ද්‍රිකා මිනිස්සුන්ට දීලා ,නීතියෙන් මිනිස්සු පාලනය කරන්න හදනවා. මිනිස්සුන්ට මේවා කොමිස් වලට දුන්නා නම් මිනිස්සුන්ට ඒ හැගීම් පහකරන්නත් අවස්ථාව හදන්න ඕනෑ. වැවක් හැදුවා නම් එයට වතුර එන පාර විතරක් නෙවෙයි, පිට කරන පාරකුත් හදන්න ඕනෑ.එහෙම වුණේ නැත්නම් වැව බැම්ම කැඩිලා විනාශ වෙලා යනවා.එක තේරුම් ගන්නේ නැති අය මේ රට වරදින් මුදවා ගන්නේ කොහොමද? ඒකයි මේ රටේ අපරාධ දවසින් දවස වැඩි වෙන්නේ. හරක් දහස් ගණන් දවසට මරණ රටේ, රට කරන උදවිය වැදී බණ තමයි හැමදාම කියන්නේ.ප්‍රයෝගික නැහැ. (නි)
පොලිස් නිලධාරියා වැරදිකරු වෙයිද දන්නෙත් නැහැ මේ යන විදියට...!(නු)
නන්දන පනාගොඩ නම් හොදට ලංකාවෙ නිවාඩුව ගත කරනව වගේ.. අපිව අමතක කරන එක නම් හොද මදි වගේ..!(නු)
ජිනා මැඩමි ඇතුලෙත් ශාඛාවක් ආරම්භකරලා කියන්නේ ඇත්තද? සුබ පැතුම් මගෙන් (ස)
පව් ජිනා මැඩම් (ස)
බෙල්ල ගියත් ඇත්ත කියන්න (ස)
සුපිරි කට්ටිය වුණාට කමක් නැහැ.උපරිම දඩුවම් දියයුතුයි. (නි)
ගණිකා වෘත්තිය මේ රටේ නීතිගත කළොත් කාන්තාවන්ට වෙන හිරිහැර හුගක් අඩුවේවි. (ස)
ජිනා මැඩමි ඇතුලෙත් ශාඛාවක් ආරම්භකරලා කියන්නේ ඇත්තද? (ස)
ගණිකා වෘත්තිය මේ රටේ නීතිගත කළොත් කාන්තාවන්ට වෙන හිරිහැර හුගක් අඩුවේවි.(ස)
එයාව අත්අඩංගුවට ගන්න කලිං සහ පසුව උණ කාන්තා දූෂණ දැනගන්න පුළුවං නම් පොඩි අදහසක් ගන්න පුළුවං දූෂණ රැල්ල ගැන.. මොකද මේකට ගියේ ගොඩක්ම ප්‍රභූවරුන් කියලානේ කියන්නේ..!(නු)
චානකගෙයි අරිස්ගෙයි අදහස්වල ඇත්තක් තියෙනවා.. අද මිනිසුන් වැඩි හරියක් ඉන්නෙ අසහනයෙන්... පහුගිය කාලෙ උන මිනීමරුම්වලින් ඒ බව හොදටම පේනවා...!(නු)
නිවාඩුවට ලංකාවට ගිහාම දැන් ඉතින් කාගේ පිහිටක්ද ? (ස)
වෙනස්වන සමාජයේ අවශ්‍යතාවයනට පාලකයන් විසැදුම් සෙවිය යුතුයි.
චානක මල්ලි ජිනා මැඩම්ගේ ව්‍යාපාරෙ ශාඛාවක් දාන්න අදහසක් එහෙම තියනවද? (අ)
ලෝකේ පරණම රැකියාව (අ)