(ඩයනා උදයංගනී)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙහිදී ජනාධිපතිවරයා රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති හෙට ජාතිය අමතයි
මහසෙන් Monday, 14 March 2022 03:46 PM
මුලු මහත් ජාතියක්ම දිවා රෑ නොබලා, ඔබව අමතන අවස්ථාවක ඔබතුමා ප්‍රමාද වී හෝ ජාතිය ඇමැතීම වාසනාවකි. පහුවෙලා වෙන්න ඇති රට්ටු ඔබතුමාව අමතන ඇමතිල්ල ඇහෙන්න ඇත්තේ...
මාවිල්මඩ වජිර හිමිMonday, 14 March 2022 05:47 PM
අන්තිම ඇමතීම වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු. ජාතික ජන බලවේගයට රට බාරදී දැන්වත් තමන්ගේ රටට යන්න...
සලීම් Tuesday, 15 March 2022 09:27 AM
ඊලඟ චන්දෙන් හොරකම දුෂනය පවුල් පාලනය නැති සජිත්ගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය ලන්කාවේ ඉතිහාස ගත ජයක් ලබනවා.
NihalMonday, 14 March 2022 06:19 PM
හොඳ කතාවක් ලියාගන්න. බැක්ග්‍රවුන්ඩ් එකට සහරා කාන්තාරේවත් ගන්න බැරියැ...
naleen Monday, 14 March 2022 03:53 PM
ජනතාව ඉදිරියට එන්න කලින් පැහැදීමක් ඇතිවෙන දෙයක් කරලා අවනම් හරි. අපරාදේ ගුවන් කාලය
Jagath Monday, 14 March 2022 04:04 PM
කතාවල් අහනවාතියා මුගෙ මුහුණවත් දකින්න අපි ආස නෑ.
vikum Monday, 14 March 2022 04:05 PM
පිස්සෙක් ඔබ අමතයි....
Chinthaka Monday, 14 March 2022 04:07 PM
ඉල්ලා අස් වෙනවා කියලවත් කියලා ලංකාවේ මිනිස්සුන්ව සතුටු කරන්න බැරිවේයිද දන්නේ නැහැ නේද? ජනාධිපති තුමාට අපිව සතුටු කරන්න පුළුවන් එකම විදිහ ඒක විතරයි.
Dineth Monday, 14 March 2022 04:09 PM
මුළු ලාංකීය ජාතියම ඔබව අමතමින් ඉන්න කාලයක්... තුන්වේල කන එක ලංකාවට ප්‍රශ්නයක්... ගෑස්, කිරිපිටි, සිමෙන්ති, ඉන්ධන පෝලිම් රටපුරා... මෙයද සෞභාග්‍යය? මෙයද කරනවා කී වෙනස?
Sanath KandyMonday, 14 March 2022 05:50 PM
ජනතාව පාරට බැහැලා යවන්න කලින් ඉල්ලා අස් වෙන්න. ජවිපෙට රට බාරදෙන්න කාලය ඇවිත්...!
BamunuMonday, 14 March 2022 06:54 PM
අනිවාර්යයෙන්...එකම විසඳුම ජේවීපී හැර වෙන විසඳුමක් නැත..
NuwanTuesday, 15 March 2022 03:57 AM
ගෝටාභයට ජවිපෙට රට දීල බැහැල යන්න එයාගෙ ආච්චිගෙ බූදලය නෙවෙයි නෙ රට. පාර්ලිමේන්තුව විසුරුවා හැරල චන්දයක් තියන්න කාලෙ හරි. අනිත් අය තමන්ගේ වැඩ පිලිවෙල ඉදිරිපත් කරන්න මේකෙන් ගොඩ එන හැටි කියල. "අපි දන්නවා ඩොලර් ගේන හැටි" එක්කෙනෙක්ගෙන් වැඩිපුර යූරෝ 500 ගේනවා වගේ මෝඩ කතා නෙවෙයි. හොද වැඩ පිලිවෙලක්. රාජ්‍ය සේවයට මොකද කරන්නෙ? පාඩු ලබන රජයේ ආයතන වලට මොකද කරන්නෙ? බදු වැඩි කරනවද? ඩඩ්ලිලගෙ වෙලද අධිකාරියට මොකද කරන්නෙ? ව්‍යවස්ථාවට මොකද කරන්නෙ? ෆෙඩරල් දෙනවද? ඉන්දියාවට තෙල් ටැංකි දෙන්වද? පෝට් සිටිය චීනෙන් නිදහස් කරනවද? ඔන්න ප්‍රශ්න.
සමන්ත Monday, 14 March 2022 04:11 PM
ඔව්, දැන්ම ඒක කරන එක හොඳයි. මොකද මීළඟට තියෙන්නේ ජාතිය, තමුන්නාන්සේගේ අම්මා, මුත්තා, කිරි කිත්තාගේ ඉඳලා අමතන එක. ඉල්ලා අස්වෙලා යන දේවාලෙක යන එක තමයි හොඳ... හැම කෙනාටම හැමදේම කරන්න හැකියාව නෑ.
wicky Monday, 14 March 2022 04:13 PM
කලින් සැරේ පරිප්පුයි, සැමනුයි අඩුවට දෙනවා කියලා තෙල් අඩු කළේ නැහැ.. මෙ සැරේ? සර්, බලන්නකෝ පොඩ්ඩක් කඩේකට ගිහින් පරිප්පුයි, සැමන්වල ගණන් කොහොමද කියලා...
මල්මාමා Monday, 14 March 2022 04:17 PM
කන්දක් විළි ලා...!
SL Monday, 14 March 2022 04:19 PM
ජාතිය අමතනකොට ලයිට් කපන්නේ එහෙම නැහැ. අති උද්දච්ඡ අයියලා මල්ලිලා ටික කෝවිඩ් එද්දී කරන්න තිබ්බ සර්ව පාක්ෂික එකඟතාව තවමත් කරගෙන නැහැ. දෙයක් කරන්න කලින් ඒවායින් වෙන විපත්, ලැබෙන වාසි ගැන කිසිම තැකීමක් නැතිව රජයේ නිලධාරීන්ගේ උපදෙස් මායිම් කරන්නේ නැතිව කරලා දැන් එනවා ජාතිය අමතන්න...
nimal Monday, 14 March 2022 04:28 PM
ජනාධිපතිවරයා රටේ සෑම අර්බුදයකටම වගකිව යුත්තේ නම් ඇමැති මණ්ඩලයක් සිටින්නේ කුමකටද?
Sunil Monday, 14 March 2022 04:30 PM
ඔය කියන දේ බලාගන්න ඒ වෙලාවේ විදුලිය තිබේද යන්නත් ප්‍රශ්නයක්... රට එතරම් සෞභාග්‍යමත්..
Jagath Monday, 14 March 2022 04:31 PM
ජාතිය අමතලා කියන්න.... මට මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා මම නැවත ඇමෙරිකාවට යනවා කියලා.
kamal Monday, 14 March 2022 04:34 PM
අපේ වැරැද්දෙන් වැඩේ අනාගත්තා කියලා අපිට කියලා දෙන්න නේද හදන්නේ...? අපිව ගලවාගන්න පුළුවන් ඔය සහෝදරයෝ තිදෙනාට විතරයි කියලත් මතක්කරලා දෙයි.
රනෙTuesday, 15 March 2022 07:11 AM
....පුතාලා?
සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 March 2022 04:34 PM
අනුවණ ඇමතියන්ගේ හා උපදේශකයන්ගේ ඉච්ඡා බස්වලට නොරැවටී බුද්ධියෙන් කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා ... !!!
fairoos Monday, 14 March 2022 04:38 PM
බයියන් තාම කියනවා සර්ට පුළුවන් කියලා... අනේ පව්... ‘‘තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න...‘‘
Ruhunu Monday, 14 March 2022 04:43 PM
දැනට ඔහොම ඉඳලා අප්‍රේල් 01 වැනිදාම ඇමතුවා නම් නේද හොඳ?
lalith perera Monday, 14 March 2022 04:48 PM
කව්රු හරි කෙනෙක් ලියලා දෙන එකක් නේ කියන්නේ...!!!
පිටිගල මිලානෝ Monday, 14 March 2022 04:53 PM
අපි නම් හැමදාම ඔබගේ සියලු නෑයින් අමතනවා.. පුළුවන් නම් මාධ්‍ය සාකච්ඡාවකට එන්න. ඔට්ටුයි එන්නේ නෑ...
Sisil Monday, 14 March 2022 04:53 PM
ඔයාට කරන්න බෑ අනේ. ඔයා ඇමෙරිකාවට යන්න... මොකද මිනිස්සු තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල, රෑට ලයිට් නැතුව අන්ධකාරේ ඉඳගෙන ඔයාටයි, රාජපක්ෂ පවුලේ සියලුම දෙනාටයි හෙණ ඉල්ලනවා. ශාප කරනවා. ඉතුරු අවුරුදු තුනක් රට කකා බලයේම හිටියොත්, ඔහේලාට ජනතාව හෙන ඉල්ලන වාර ගාණයි.. ශාපකරන වාරගාණයි... ට්‍රිලියන් ගණනින් වැඩි වේවි. මිනිස්සුන්ට පව් නොදී ඇමරිකාවට යන්නනේ...
Shantha - Qatar Monday, 14 March 2022 04:55 PM
දැන් හරි ඔබතුමා රටේ ජනතාව අමතන්න ගත්තු තීරණය නම් හදිසියි. ඒ වුණාට රටේ ජනතාව නම් ඔබතුමා අමතනවා බොහොම හොඳට... ඔබතුමා නෙමෙයි, ඔබතුමාගේ පරම්පරාවම...
Amunugama Monday, 14 March 2022 05:00 PM
ජනතාව දිවා රාත්‍රී ඔබ සහ ඔබගේ පවුලේ සැමගේ දෙමව්පියන් සිහිකරනවා...
ගමේ එකලා Monday, 14 March 2022 05:13 PM
ජනතාව අන්දවන්නද හදන්නේ? මහින්ද චින්තනය, සෞභාග්‍යයේ දැක්ම ඔය දේවල් කියලා රවට්ටපු හැටි... අපිට දැන් තියෙන්නේ මේ අය ගැන පිළිකුලක්..
godfrey Monday, 14 March 2022 05:17 PM
ඔබ මේ වෙලාවේදී ජාතිය අමතන්න හදද්දී, මුලු මහත් ජාතියම ඔබව ඔබ, පවුලේ සියලු දෙනාවම අමතමින් සිටී. ඊට අමතරව පිදුම් ලබාගැනීමට අවශ්‍ය නම්, ඔබ සහ පවුලේ අයියලා මල්ලිලා පුතාලා සියලුම දෙනා, කිසිම පොලිස් වාහන, කිසිම ගාඩ් එකක් නැතුව, දවස් ගණන් බඩගින්නේ ඉන්න පෝලිම් ගාවට එන්න...
C.K.Lankaputhra Monday, 14 March 2022 05:26 PM
නොකරට කමක් නෑ සර්. අපට ඔය ඇමතීම් වලින් සත පහක වැඩක් නෑ.
මරු සිරා Monday, 14 March 2022 05:50 PM
අරේ කරපු හැටියි, මෙහෙ කරපු හැටියි කියාගෙන එනවා මට කවුරුත් කියන්නේ නැහැ මං කරපු හැටි... මගේ මල්ලියි, අයියයි කරපු හැටියි... මගේ පරම්පරාව කරපු හැටියි.. තවත් සහන රෑට බලාපොරොත්තු වන්න .
විපරමා Monday, 14 March 2022 05:56 PM
හෙට, අනිද්දා වෙනකොට මුලුමහත් ජනතාවම පාරට බැහැලා දූෂිත පවුල් පාලනේ අමතන හැටි බලාගන්න පුළුවන්....
යෝගා Monday, 14 March 2022 05:56 PM
කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය මල්ලි නේද?
de silva Monday, 14 March 2022 06:01 PM
ඔබතුමා ප්‍රමාද වුණාට දැන් මාස 2-3ක සිට ජාතිය විසින් ඔබතුමාගේ හත්මුතු පරම්පරාවම මතක් කරමින් පොහොට්ටු කාරයින්ව අමතක බව ඔබතුමා දන්නේ නැද්ද?
goyya Monday, 14 March 2022 06:16 PM
ජනපති ජාතිය අමතයි...
ගමේ එකාලාTuesday, 15 March 2022 02:45 PM
මුලුමහත් ජාතියම ජනපති අමතනු ඇත.
මැක්ස් Monday, 14 March 2022 06:25 PM
දැනට අපට ඇහෙන්නේ රටට බොහෝවැඩ කොටසක් කළ සහ දැනටත් කරමින් පවතින සුපිරි දේශපාලකයන් සහ ඔවුන් සරණ ගිය පිරිසුදු ජනතාවගේ හඬ පමණක් නිසා, ජනාධිපතිවරයාගේ කතාවත් අහලා බලමු. රටේ තත්වේ ගැන එයාටත් කියන්න දේ ඇතිනේ...!!!
sapumal Monday, 14 March 2022 06:27 PM
ජනතාවගේ මුලික අවශ්‍යතා ඉටුකළ නොහැකි රජයක් හෝ ජනාධිපති කෙනෙක්ට තවදුරටත් එම තනතුරේ රැඳී ඉන්න කිසිම සදාචාරයක් නැහැ. ඔයා ජනතාව අමතල නිකල් වැල්බයිලා නම් ගහන්න හදන්න එපා... යුක්රේන් යුද්ධය නිසා බැරි වුණා. කෝවිඩ් නිසා බැරි වුණා. වෙනින් රටවල පැට්රල් මිල මෙහෙමයි කතා... ඔයා ඉල්ලා අස්වෙන එක විතරක් කියලා යන්න.. ඒ ඇති..
Saman Monday, 14 March 2022 06:29 PM
ලෝක ව්‍යවසනයකදී තෙල්මිල ඉහළ යාම වගේ දේවල්වලට මෙතුමා කුමක් කරන්නද?
බණ්ඩාTuesday, 15 March 2022 07:00 AM
ඇයි මතක නැද්ද අර පාර්ලිමේන්තුව ගාව බයිසිකල් පැදපු හැටි? ඒ එදා රුපියල් දෙක තුනක් වැඩිවුනු නිසා. එදා ඔය ලෝක වෙළඳ පොලේ කතාන් දරේ අමතක වෙන්න ඇතු නේද? පව්. අනික, ලෝක වෙළඳ පොලේ වැඩි වෙනකොට මෙහේ වැඩිවෙන්න නම් ආණ්ඩුවක් මොකටද? මතකද ඒ කාලේ කිව්වා?
Don perea-London Monday, 14 March 2022 06:48 PM
මේ මුළු පවුලම රට කෑවා. තවත් වහල්ලු වෙන්න එපා....
සිරි Monday, 14 March 2022 07:02 PM
පුළුවන් නම් මේ ආර්ථීක ආවපාතයෙන් ගොඩඑන්න කැබිනට් කාක්කෝ ටික අඩු කරන්න...
සිරිසේන Monday, 14 March 2022 07:06 PM
මන් පත්තරෙන් හරි බලලා රටේ ප්‍රශ්න දැක්කා... ඒත් මෙයා ඒකවත් බලන්නේ නෑනේ... දැන් සැපද?
වර්ණකුලසූරිය Monday, 14 March 2022 07:08 PM
රටේ ප්‍රධාන පුරවැසියා, ජාතිය අමතා නා ගත්තේ නැති දවසක් නැත. අපේ රට රකින විරුවාගේ රාජකීය ජාතිය ඇමතීමක් අපි ප්‍රාර්ථනා කරමු.
ඉන්දික Monday, 14 March 2022 07:09 PM
අමතලා ඉක්මණට ඔය පුටුව කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න පින් සිද්ද වෙනවා. ඇති දැන් මිනිස්සු දුක් වින්දා... මිනිස්සු හැමදාම ඔබවත්, ඔබේ දෙමව්පියන්වත් අමතනවා. ඔබතුමා ඇමරිකාවට යන්න. අපේ රට හදන්න මහන්සි වෙන්න එපා.
ජගත් ලියනගේ Monday, 14 March 2022 07:09 PM
අපිත් අමතනවා, ඔබගේ හත්මුතු පරම්පරාවම....
Rohana Monday, 14 March 2022 07:51 PM
ජාතිය ඇමතුවාට වැඩක් නැහැ. මුළු මහත් ජාතියම දුක්වේදනා විඳිමින් ගෙවන මේ කාලයේ ජාතිය ගොඩනැගීම එතරම් පහසු දෙයක් ලෙස අපි නම් නොදකිමු. මේ ආණ්ඩුවේ අකාර්යක්ෂම කලමණාකරණයත් ජාත්‍යන්තර වෙළෙඳපලේ අභියෝග වලට මුහුණ දීමට ශක්තියක් නොමැති කමත් රාජ්‍ය ආදායම වුවමනාවෙන් පහත දමා ගැනීමත් රටේ ණයබරතාව ඉහළයාමත් ඩොලරය ස්ථාවර කිරීමට ගොස් විදේශ සංචිත වුවමනාවෙන්ම පහත දමාගැනීමත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟවීමත් ජනතා අසහනය හා ආවේගශීලීබව ඉහළයාමත් දූෂණය, වංචාව, හොරමැරකම් ඉහවහා යාමත් පසුගිය ඉතා කෙටි කාලය තුළ දක්නට ලැබුණි. මේවායේ ඵලවිපාක ඉදිරිකාලයේ තවදුරටත් ඉහළයාම අපේක්ෂා කළ හැකියි. ජාතිය ඇමතීමෙන් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබේද යන්න සැකසහිතයි...
බද්රානි Monday, 14 March 2022 10:18 PM
ජාති වාදයෙන් ආගම් වාදයෙන් කුල්මත්වී ලෝකෙට ලොක්කන් වෙන්න පෙරුම් පුරාපු මෝඩ අඥාන අමන ජනතාවට මෙතරම් හොඳටම සලකුවාට ඔබ තුමාට ස්තුතියි. අර බයිලා ගී ගයමින් උඩ පැනපු කළා කාරයින්ගේ කටවල් වැහෙන්නම සැලකුවා. විපත් මගේ බක පඬිතයින්ගේ නැටි බඩ යටටම ගහගෙන ඉන්න සැලැස්සුවා. ඉතින් මීට වඩා තව මොනාද ඉල්ලන්නේ. ඉදිරි වසර තුන මීට වඩා ඒ අයට සලකන්න හැකිවේවා යයි පතමි!!
kamal Monday, 14 March 2022 11:31 PM
ගෑස් පෝලිමේ සිටින විට අපිත් මෙතුමාගේ මෑණියන් නිතරම සිහි කරනවා.
ජෝසප් - ඉතාලිය Tuesday, 15 March 2022 01:11 AM
සාමාන්යෙන් වෙන්නේ මේ වගේ රින ලකුණු වැටෙනකොට ප්‍රසිද්ද මාධ්‍ය වල , ලොක්කන් ගේ MEDIA UNIT සෙට් වෙලා , තමුන් ගේ සහචරයින් ලව්වා එව්වා වලට හරියන්න දණ ලකුණු දාගන්නවා , ලොක්කා ගේ MEDIA UNIT එක ත් චව් වෙලා වාගේ , හරී ෆව් අප්පා
සෙනෙවිරත්න Tuesday, 15 March 2022 06:40 AM
කූරගල ඉඳගෙන ජාතිය අමතල තවත් ඇන්දිල්ලකට සූදානම් වෙනව කියල ආරංචියක් තියෙනව. දිව්‍යලෝකෙ ඉදල ජාතිය ඇමතුවත් මේ පවුල් පාලනය ගෝත්‍රිකයි, රටට කිසිදු යහපතක් වෙන්නෙ නැහැ.
mp Tuesday, 15 March 2022 07:36 AM
කිංස්ලි කොච්චර කතා ලිව්වත් වැඩක් නැහැ.
ඉඳුනිල් ප්‍රියන්ත Tuesday, 15 March 2022 08:02 AM
ජවිපෙට රට භාරදීලා ඇමරිකාවෙ ශෙඩ් එකේ තෙල් ගහපු ජොබ් එකට් නවත් යන්න
Mahesh Tuesday, 15 March 2022 08:19 AM
ගිරිය පුප්පගෙන එහෙම කෑ ගහනව නෙවෙයි. එච්චරයි මට කියන්න කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ. මොකද හිතේ තිබුන සේරම අනිත් අය කියල.
පී. නන්දික Tuesday, 15 March 2022 10:43 AM
රටකාලා විනාස කරලා ඉවර කරලා තව මොන ජාතිය ඇමතීම්ද? ඔය මාධ්‍ය ඔස්තාර්ලා කියාගන්න කිංස්ලිගෙයි සුදේවගෙයි පණ්ඩිත කමක්. මේ ජනාධිපතියි ඔහු වටේ ඉන්න පිස්සෝ රැලයි ඔක්කොම එලෙව්වේ නැත්නම් රටම විනාශ වෙනවා.
wicky Tuesday, 15 March 2022 12:02 PM
පුලුවන් මෙ වෙලාවෙවත් ඔය 225ම අතුගාල දාල වැඩ කරන්න පුලුවන් මිනිස්සු ටිකක් 30 වගෙ දාගන්න බැරිද? ඔය 225ක් නඩත්තු කරන්න යන වියදම අපරාදෙ. ගාමිණි ලොකුගෙ කියනවා ඇමතිල කතා කරල තෙල් නැහැ කිව්වම ශෙඩ් එකට තෙල් දෙන්න කොල් කරල කියනවාලු. එතකොට මිනිස්සු පොළිම් වල ඉන්නවා. එයාම එහෙම ප්‍රකාශ කරනවානම් මොකක්ද මෙකෙ තෙරුම ? ඊළගට, මොකක්ද මෙ තෙල් ප්‍රශ්නෙ.. මෙච්චර හිරු එලිය තියෙන රටක ඇයි සොල ගැන කතා නොකරන්නෙ. ප්‍රධාන පෙලෙ ආයතන කීපයකට කතා කර්ලාම දැන ගන්න ලැබුන , හරි අමාරුයි විදුලි බල මණ්ඩලයත් එක්ක සොලා වලට යන්න කියල... හැම පැත්තෙන්ම සොලා ගන්න මනුස්සයාව හිර කරන්න බලන්නෙ. ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකකට යන මනුස්සාට නිකමට හරි සොලා නැතිව, මණ්ඩලෙන් විදුලිය ගන්න උනොත් රුපියල් 59/=ක් ඒකකයකට ගෙවන්න වෙනවා. එතකොට සතියක් විතර වැස්සොත් දැනට ගෙවන බිලටත් වඩා මුදලක් බිලක් එනවා. අපි ඩොලර් ඉතුරු කරගන අපෙ මට්ටමෙන් කර්නන පුලුවන් දෙයක් කරන්න යනකොට විදුලි බල බණ්ඩලෙන් ඔය වගෙ කොන්දෙසි දැම්මම මොකක්ද මෙකෙ තෙරුම ....
Roshan Tuesday, 15 March 2022 12:17 PM
මේ යකාට මේ දාලා තියෙන කමෙන්ට්සි කියන්න කව්රුවත් නැද්ද. මේ කමෙන්ට් වලින් පේනවා මිනිස්සුන්ට මේ ගොනාව එපා වෙලා තියෙන තරම
සංහිද Tuesday, 15 March 2022 12:26 PM
බඩ පිටකොන්දට ඇලිච්ච,සියලුම ආශාවන් නැති වෙච්ච ජාතියකට මොන ඇමතීම්ද
වාසු Tuesday, 15 March 2022 01:46 PM
අනේ වැදගත් කථාවක් වෙන්න ඇති. ඒක අහන්න අපිට ලයිට් කපන්න එපා. අපි පවුනේ වැදගත් කථාවක් මඟෑරුනොත් එහෙම.
ATA THALANNA Tuesday, 15 March 2022 02:07 PM
අනේ මෙහෙමත් කාලකන්නි පරම්පරාවක්.... තු නොදකින් මුන්ගේ හත්බුදු පරම්පරාවටම හෙන ගහන්න ඕනි. මෙකුන්ට වෙන්නේ බණ්ඩාරනායක පවුලට උනාට හපන් තොපි මැරුණම වලවල් උඩ ගල් නෙවි තියන්න වෙන්නේ බලන් හිටපියව් තොපිලගේ ඉපදෙන්න ඉන්න උන්ටත් මේ පවු ගෙවන්න වෙයි.....හැඳිගැ විලම පලයවූ කාලකන්නි....
kumara Hemantha Tuesday, 15 March 2022 07:38 PM
ඔබතුමා හොඳටම කළානේ.දැන් ඇති. අමත අමතා ඉන්නේ නැතුව ඔබේ රටටම කරුණාකරලා දැන්ම යන්න සර් වැදලා කියන්නම්.
pakeer Tuesday, 15 March 2022 09:24 PM
තව ඉතුරු වෙලා තියෙනවද කියන්න? බයිලා තමයි.
sampath Wednesday, 16 March 2022 12:22 AM
මොන ජාතිය ඇමතුවත් දැන්නම් වැඩක් වෙන්නේ නැහැ.
Buddika Wednesday, 16 March 2022 07:52 AM
ජාතිය අමතා එතුමාට කල හැකි වටිනාම දේ තනතුරෙන් ඉවත් වීමයි. ඒ සමගම ආණ්ඩුවම ඉල්ලා අස්වීම මේ මොහොතේ රට වෙනුවන් කල හැකි වටිනාම යුතුකමයි
sharm warn Wednesday, 16 March 2022 10:42 AM
මේ මාගේ අවසන් ඇමතීමයි .මතු ඇමතීමක් වත් මතු රජ කිරීමක් වත් සිදු නොවනු ඇත.මම මාගේ පුරවැසි දේශයට යමි.එහෙමද කියන්න යන්නේ?අනේ අර බමුණාගේ රස්සාවටත් කෙල වෙන්න යන්නේ