ශ්රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ලබන මාර්තු මාසයේදී කුමන යෝජනා ඉදිරිපත් වුවත් ඒ සියල්ලටම සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇතැයි ඇමැති මහින්ද සමරසිංහ මහතා බදුරලියේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව එහිදී මතුවන යෝජනා හා සාකච්ඡා වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිතුරු දීමට සමරසිංහ මහතා මෙවරද එහි යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට මිනිසුන්ගේ නිදහස සහ ආරක්ෂාව සළසනවා නම් බය වෙන්නේ මොකටද? (නි)
අපේ රටට තියෙන ප්‍රශ්න විසදන්නේ අපේ රටේ අය මිසක් ලංකාවෙන් පිටඉන්න අය නෙමෙයිනේ. මොකටද බය වෙන්නේ.(නදී)
බය වෙන්න එපා (දී)
අපි වැරද්දක් කරලා තියේ නම් පමණක් අපි බය වෙන්න ඕනේ (දී)
බය වෙන්න එපා ගිහින් ජය ගන්න (දී)
ජය වේවා.... ජය වේවා (දී)
බය වෙන්න වැරදි කරලා නැහැ නේ (දී)
වරද පමණයි බිය වියයුත්තේ (දී)
බය වෙන්න එපා, යන්න (දී)
විශිෂ්ටයි (දී)
කී දෙනෙක් විතර යනවද?සමුළුව අවසන් වුණාට පස්සේ තව දවස් කීයක් ඉන්නවද? (නි)
ශ්රී ලංකාව ඉතාමත් ශක්තිමත් රටක්. අපි එක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. (දී)
මගේ රටට දළදා හිමි සරණයි (දී)
අරුණ, බොදු බැතිය හොඳ දෙයක්, එහෙත් ආකස්මික දේවල් පූජනීය වස්තුන්ගෙන් බලාපොරොත්තු වීම වැරදියි. බුදුන් වහන්සේට පවා නිරාහාරව වසන්නට සිදු වූ කාල වකවානු තිබුනා. අපේ රට පරාධීනව විදෙස් ජාතීන්ට හා වඩුග රජුන්ට යටත්ව සියවස් ගණන් පැවතුනේ දළදා වහන්සේ වැඩ සිටියදීම බව අමතකද? ලෝක ස්වභාවය අනුව එසේ සිදුවීම දළදා වහන්සේගේ වරදක් නොව අනවශ්‍ය දේවල් ආගමික වස්තුන්ගෙන් බලාපොරොත්තු වන අයගේ වරදකි. (නි)
කට්ටියම කැමති කරවා ගත්තොත් එච්චරයි (දී)
මගේ රටට අල්ලා දෙවියන්ගේ පිහිටයි. (නි)
ඔබ තුමා ගියපාරත් කිව්වේ ඔය ටිකම තමයි.(නදී)
ලොකු මහත්තය මට උදව් කරාවිදෝ? මං බය නැහැ, මං බය නැහැ.(නදී)
ගිය පාරත් දුන්න බැටේ, මේ පාරත් දෙනව බැටේ.(නදී)
අනේ මන්දා, මේ ගොල්ලෝ කියනවා, අපි අහනවා, එයාලත් පිටරටට බැන බැන එයාලගේ දරුවන්ව එහෙ යවනවා. අපේ දරුවන්ට මොකද වෙන්නේ?(නදී)
නියමයි! ඒත් මෙහෙම කියනකොට බය හිතෙන්නේ නැද්ද? අනේ නොතේරෙන කමටයි ඇහැවිවේ.(නදී)
සතේකට බය වෙන්න එපා (දී)
අපිත් බය නැහැ. (නි)
මෙතුමා කියන දේ කරන කරන දේ කියන අතිදක්ෂ ඇමතිවරයෙක්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සමුළුව අවසන් වුණාට පස්සේ තව දවස් කීයක් ඉන්නවද? (නි)
කී දෙනෙක් විතර යනවද? (නි)
අපි කාටද බය අපිට කවුද බය... (නි)
ශ්රී ලංකාණ්ඩුව මේ තරම් අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිද්දිත් ඇයි මේ ජාත්‍යන්තර උදවිය ලෙඩ දමන්නේ? ඒවා මානව අයිති(වාසි) නොවේද? (නි)
වෙන දේ අපි දැනටමත් තේරුම් අරන් ඉවරයි. (නි)
රට වෙනුවෙන් මහන්සි වන ඔබ සැමට දළදා සමිදු පිහිටයි. (නි)
දලදා සමිදු වැඩවසනකම් මගේ රටට කිසිවක් වෙන්නේ නැහැ.(නදී)