ජපානය හා ශ්‍රී ලංකාව අතර තරුණ සහයෝගීත්වය වැඩි කිරීම සඳහා 25 වැනි ජපන් තරුණ නෞකා වැඩසටහන සෙනසුරාදා (24) ඇරඹීය.
තරුණ ජපන් නියෝජිතයෝ 25 දෙනෙක් පෙරදින ලංකාවට ආහ. ඔවුන් පිළිගැනීමට මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ සංස්කෘතික අංග ඇතුළත් වැඩසටහනක් පැවැත්විණි.
එම නියෝජිතයන් දින පහක් පුරා දිවයිනේ රැඳී සිටිමින් විවිධ ස්ථාන නැරඹීයට නියමිතය.
ජාතික තරුණ සේවා සභාව සහ ජපන් තානාපති කාර්යාලයය මේ වැඩසටහන සංවිධානය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය පාර අපේ අය එහේ ගිහින් ආවේ නෑ. ඒ නිසා මේ පාර එයාලා මෙහේ එනවා. අපේ අයට යන්න දෙන්නේ නෑලු (ස)
ලංකාවට අවංකවම උදව් කරන රටක් ජපානය.. (ස)
කාලය කෙටි නිසාත් පෝළිම දිගු නිසාත් ජපන් නංගිලාට අපේ ශ්‍රී පාදය නම් කරුණා කරන්න බැරි වෙයි වගේ. (නි)
සන්තෝසයි (දී)
මේ පාර ආව කණ්ඩායමක් නම් බොහොම දක්ෂ ළමයි ටිකක්. අපි හැමවෙලේම අපේ රට පහළට දාලා කතා කරන්න හොඳ නැහැ. (නි)
කළු වුණත් අපේ කෙල්ලෝ හරිම ලස්සනයි. (නි)
ලංකාවේ තරුණ ළමයින්ට හොද අවස්ථාවක්. (නි)