විනය විරෝධී කි‍්‍රයාවන්ට සම්බන්ධ වූ බව කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනකුගේ පන්ති තහනම් කළ බව උප කුලපති ආචාර්ය එන්.ඒ. එල් කරුණාරත්න මහතා කියයි. නවක සිසුන් නීති විරෝධී දේශනවලට බලහත්කාරයෙන් රැගෙන යෑම, විශ්ව විද්‍යාල පරිපාලනයට විටින් විට බාධා කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනුමට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් ඔවුනට එරෙහිව ලැබී ඇතැයි කුලපතිවරයා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑවටම මේ ළමයිනට මොකද වෙලා තියෙන්නේ?
පිනට උගන්වන එකේ වරද තමා ඔය.
පන්ති තහනම පමනක් මදි විශ්ව විද්‍යාලයම තහනම් කළ යුතුයි...
ජපුරෙ අයට මොකද මේ වෙලා තියෙන්නේ?
හොඳයි
ගොඩක් හොදයි
උප කලපති ගැන විවිධ කතා ගියා නේද කලින්?
විශ්ව විද්‍යාලයක තත්වය තේරුම් ගැනීමට විශ්ව විද්‍යාලයකට යන්න ඕන......
වෙනරටවල වගේ සල්ලිවලට ඉගැන්නුවනම් ඔහොම වෙන්නේ නැහැ.