ශ‍්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමය ශ්‍රී ලංකා ජිම්නාස්ටික් පුහුණුකරුවන් සහ විනිසුරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර අයැදුම්පත් මේ මස 30 වැනිදාට පෙර යොමු කළ යුතුය. ලියාපදිංචි වන පුහුණුකරුවන්ට සහ විනිසුරුවන්ට පමණක් ඉදිරියේදී පුහුණු වැඩසටහන්වලට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ. එම ලැයිස්තුව ක‍්‍රීඩා අමාත්‍යංශයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර එස්. ලියන්වල මහතා පවයසි. අයැදුම්පත් ලේකම්, උදාර එස්. ලියන්වල, ජාතික ජිම්නාස්ටික් සංගමය, ගොතමි උයන, රාජගිරිය යන ලිපිනයට යොමු කළ යුතුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd