ශ්රී ලංකා නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ පත්කොට ඇතැයි නාවික හමුදා මූලස්ථානය කියයි.
හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක අද සිට අද්මිරාල් පදවියට උසස් කැරේ.
1978 කැඩෙට් නිලධාරියකු වශයෙන් නාවික හමුදාවට එක් වූ ඔහු 1980 අධිකාරිලත් නිලධාරියෙක් විය.
වසර 34 ක සේවා කාලයක් සපුරා ඇති ඔහු උතුරු නැගෙනහිර යුද්ධය නිම කිරීමට දැක්වූ දායකත්වය සහ කැපවීම හේතුවෙන් රණශූර විශිෂ්ට සේවා විභූෂණ උත්තමසේවා යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත..
රියර් අද්මිරාල් කොළඹගේ මහනුවර සිල්වෙස්වර් විදුහලේ ආදි සිසුවෙකි. ඔහු බදාදා පෙරවරුවේ නව තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාපතිතුමණි ,හිටපු නාවිකයෙක් වශයෙන් මගෙන් ඔබතුමාට උණුසුම් සුබ පැතුම් ! ඔබ නිහතමානියි (ස)
ඔබට සුභ පැතුම්! (නි)
මට හරි සතුටුයි . පාසලටනේ ආඩම්බර...(ස)
ඔබ තුමනි, ඔබ නිහතමානියි (ස)
ඔබට සුභ පැතුම් ! මොනවා උනත් ස්වාදීනව වැඩකරන්න..(ස)
අපේ උණුසුම් සුභ පැතුම් (ස)
නාවික හමුදාපතිතුමණි ඔබට අපගේ සුභ පැතුම් (ස)
තෙරුවන් සරණින් හොඳින් වැඩ කරගන්න හැකි වේවා (ස)
ගොඩක් සතුටුයි....අපේ උණුසුම් සුභ පැතුම් (ස)
විදුහල් වල නම් සඳහන් කිරීම ජනප්‍රිය පාසල් පසු පස දුවන දෙමව්පියන්ට ඉනිමං බැඳීමකි (ස)
ජනකගේ කතාවට මම එකග නැහැ.. යම් පාසලකින් උගත් කෙනෙක් ඉහළට පැමිණීවිට පාසලේ නම සදහස් කිරීම ඉතා වටිනවා.. එය පාසලටත් ගෞරවයක්..!(නු)
ශා...ගමේ කොල්ලෙක්..එල එල (ස)
ගොඩක් සතුටුයි, ඔබතුමාට අපේ හදවතින්ම සුභ පතමු (ස)
සුභ පැතුම් සර්...(ස)
මගෙන් සුභ පැතුම්!!(නු)
සර් මම සුභ පතනවා.. තෙරුවන් සරණයි..!(නු)
මගේ සුබ පැතුම්(ස)
මහනුවරිනුත් සුභ පැතුම්....(ස)
ඔබට සුභ පැතුම්..!(නු)
මගෙන් සුභ පැතුම් සර්..!(නු)
නාවික හමුදාපතිතුමණි ඔබට අපගේ සුභ පැතුම්.....(නු)
සර්, ඔබ ආගමානුකූලව ජීවත්වෙන කෙනෙක් විදියට ඔබව විශ්ව ශක්තිය විසින් ආරක්ෂා කර ගනු ලබනවා.(ස)
අපෙනුත් සුභ පැතුම්! (නි)
අපේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
කවුද බොලේ මේ? (නි)
සුභ පැතුම්! (නි)
අපේ හද පිරි සුභ පැතුම්. ජය වේවා! (නි)
මගේ සුභ පැතුම් නාවික හමුදාපතිතුමනි. (නි)
අපිට හරිම ආඩම්බරයි. (නි)
ඔබට දැයේ සුභ පැතුම්! (නි)
නිල් සමුදුර ජය ගන්න. (නි)
සුභ පැතුම්! (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
වීරයන්ට ජය වේවා! (නි)
හිටපු නාවිකයෙක් වශයෙන් මගෙන් ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! (නි)
අපෙනුත් සුභ පැතුම්! (නි)
නියමයිනේ. (නි)
ඔබගේ නව පත්වීමට අපගේ ප්‍රණාමය! (නි)
අපට ඔබ ගැන ආඩම්බරයි (නි)
රට දැය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කිරීමට ලැබේවා! (නි)
බදාදාට වැඩිය බ්‍රහස්පතින්දා තමයි සුභ (නි)
සුභ පැතුම්! (නි)