ලොව පුරා මිනිස්සු කෝටි 250 ජල හිඟයෙන් පිඩා විදිති. ශ්‍රී ලංකාවේද ජල හිඟයක් ඇත. බීමට සුදුසු ජලය නොමැතිකමින් රජරට ඇතුළු වියළි කලාපයේ වකුගඩු ආශ්‍රිත රෝග වැඩිවෙමින් පවති. ජලය අපතේ හැරීමද ඒ අතර සිදුවේ.විවිධ ලෝක දින ශ්‍රී ලංකාවේ උත්කර්ශවත් ලෙස සැමරුවත් පසුගිය 22 යෙදුන ලෝක ජල දිනය ලාංකීය මිනිසුන්ට මතක් වූ බවක් දකින්නට නොලැබිණි. එහෙත් ඉන්දියාව ඇතුළුව රටවල් රාශියක් ජලයේ වටිනාකම තේරුම්ගෙන ලෝක ජල දිනය අර්ථවත් ලෙස සැමරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය බිහිවුන දවසේ ඉදලා වතුරයි කාගෙත් මිතුරා සැමදා// වතර නැතිවුනොත් මැරෙන්න වෙනවා වතුර වැඩිවුනත් මැරෙන්න වෙනවා.(නදී)
තවත් මොනවටද අපි ඉන්දියානු පුවත් දමන්නේ? (නි)
නිල්මිණී, ඔබ කියන්නේ ඉන්දියානු පුවත් දාන්න එපා කියලා. මේක ඉන්දියන් නෙමෙයි ජලය සම්බන්ධව ඇති ප්‍රවෘත්තියක්. (නදී)
නිල්මිණි හදිසියට වතුර ටිකක් නැතිවුනාත් ඉන්දියාවෙන් හරි ගන්න පුලුවන්නේ . ඒකයි ඉන්දියා පුවත් දමන්නේ.(නදී)
ඉන්දියාවේ ගංගා කිහිපයකම ජල බින්දුවක් නැහැ. විදුලිය දිනකට පැය හතරයි. බොන්නේ නල ලිං ජලය. අපේ රටේ බොහෝ දුරට සිදුවන්නේ ජලය අපතේ හැරීම. පාරක ජල නලයක් පිපරුවත් ඒකට දැනුම්දීමක් කළත් එන්නේ දින දෙකකින් තුනකින්.(නදී)
හොදයි. නමුත් මේ ප්ලාස්ටික් බෝතල්නේ. (නි)
ජලය සුරෑකීම අප කාගේත් යුතුකමක්. (ස)