ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී හා දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
රජයට ලැබිය යුතු රුපියල් හත්කෝටි 28 ලක්ෂයක් අහිමි කළැයි සමරසිංහ මහතාගේ පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පුවතක් (දී)
අන්න නියමයි. (නි)
මේ චෝදනා ඔප්පු වුණොත් නම් දෝශාභියෝගයකුත් නැතිවෙයි. (නි)
ඔක්කොම එකද ඒ කියන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සාධාරනේට යුක්තියට කෙනෙහිලිකම්මනෙ කළේ, හුගක් අය. (නි)
ඔන්න වැඩ (දී)
ලබන මැතිවරණයේ තීරණාත්මක බව කල්පනාවට අරගෙන වැඩ කළොත් හොඳයි. (නි)
මොනවා කරන්නද ඉතින් (දී)
පිස්සුද මන්දා? (නි)
මේ පැමිණිල්ල ඇයි කලින් නොකළේ (දී)
හැබැයි ජේ.වී.පි. එකෙන් දේශපාලනයට එනවා නම් ඔය ප්‍රශ්න මොකුත් නැහැ. (නි)
ඔන්න වැඩ (දී)
බලන්නකෝ ඒ ඉක්මනට (දී)
තවත් ප්‍රශ්නයක් පටන්ගන්න වගෙයි යන්නේ. (නි)
ජනතා විපත්ති පෙරමුණ ඔහොම කරයි කියලා මම හිතුවා. (නි)
පුදපු ගමන් කාපී යකා (දී)
ඔන්න වැඩ පටන්ගන්නයි යන්නේ. (නි)
"රජයට ලැබිය යුතු රුපියල් හත්කෝටි 28 ලක්ෂයක් අහිමි කළැයි සමරසිංහ මහතාගේ පැමිණිල්ලේ දැක්වේ." කොහොමද මේවා හොයා ගත්තේ (දී)
අනේ මන්දා (දී)
ඔහොම කරන එක හරිද ඇත්තට (දී)
මේ රටේ වෙන දේවල් වල හැටියට ඕකත් මහ ලොකු ප්‍රශ්නයක්ද? (නි)
එතුමා ඇවිල්ල සතියක් වත් යන්න කලින් (දී)
පොඩ්ඩක් ඉන්නකො වැඩ ආරම්භ කරනකල්.ප්‍රශ්න දා ගන්නේ නැතුව ...(ස)
ආවා විතරයි (දී)
පුදනකොටම කාපි යකා (ස)
ඒ මොන හේතුවකටද (දී)
ඇහුණේ නෑ කියයිද ? (ස)
එතුමාට මතක නැහැ කියයිද? (නි)
මෙච්චර කල් මේ බව නොකියා හිටපු එකට මේ අයට ඉස්සෙල්ලම දඩුවම් කල යුතුයි (ස)
මේවා ඉක්මනට විසඳ ගන්න ඕන ගැටළු (දී)
ඇවිල්ලා තාම පැය කියද (දී)
ආවා විතරයි (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දැන් කවුද මේ නඩුව අහන්නේ? (නි)
ඕව කරලා හරියන්නෙ නැහැ.. ජවිපෙ දන්නෙ නැහැ අපේ රටේ නීතිය (නු)
පුදනකොටම කාපි යකා (ස)
මෙච්චර ඉක්මනට (දී)
පටන්ගන්නත් කලින් මොකද්ද මේ උනේ (ස)
ඇයි අගවිනිසුරැ වෙනකම්ම හිටියෙ පැමිණිලි කරන්න.. මෙයලා හැමදාම ඕකනේ කරන්නේ..(නු)
හැම තැනම ඇදගෙන නෑමද ජේ.වී.පෙහි දේශපාලනය.. පළක් ඇති වැඩක් කරන්න ඕන.. (නු)
හා හා බලාගෙන ඔය නව අගවිනිසුරු තුමාව තරහා කරගන්න එහෙම නැහැ අනවශ්‍ය වැඩ කරලා..!(නු)
මේ රටේ විපක්ෂය විය යුත්තේ ජ.වි.පෙයි.. නියම හඩ එන්නෙ ඔවුන්ගෙනුයි..!(නු)
පුදනකොටම කාපි යකා කිව්වලු..!(නු)
හිටපු අගවිනිසුරුතුමියටත් මේවගේ චෝදනා ආවා පත්කරන්න ගිය දවසෙම..!(නු)
ඕව දැං වැඩක් නැහැ.!(නු)
වැඩ පටන්ගන්නත් ඉස්සරවෙලා මොනවාද මේ කියන කතා..!(නු)
ජේ.වී.පී එකට මතක නැද්ද දන්නෙ නැහැ 88 89 කාලෙ උන දේවල්..!(නු)
මිනිසුනේ නැගිටියවු!! (නි)
හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
එල කිරි ! (ස)
එනකොටම මදෑ කොළා... (නි)
ඔහොම යමු. ඔහොම යමු. (නි)
තව දෝෂාභියෝගයක් ගේමුද ? කෝ මේ අපේ ඇමතිතුමා? (නි)
ජවිපෙ බලන්නේ තුත්තිරි ගහේ හරි එල්ලෙන්න... (නි)
ඔය එළියට එන්නේ... දැන් දෙන්නකෝ උත්තර... (නි)
සාක්කි එහෙම තියෙනවද? (නි)
ඒ වැඩත් පුදුම වැඩ තමයි (දී)
ඕක සුලු දෙයක්නේ... (නි)
හැබෑට, මොකද ඕක කලින් කලේ නැත්තේ (දී)
සන්තෝසයි වෙන මොනවා කියන්නද (දී)
රටට මොනවා වෙයිද? (නි)
අන්න හරි. සත්‍යය පවසන්න. (නි)
ඕවා පුස් වෙඩි... (නි)
අගවිනිසුරුතුමාට අපහාස කළාට දඩුවම් ලැබෙන්න පුලුවන් හොදේ. (නි)