
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සිර දඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අත්සන් ලක්ෂ 50 ක පෙත්සමකට අත්සන් ලබා ගැනීම මාතර හා දෙවිනුවර දී අද ආරම්භ කෙරිණි.
මාතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට පැවැත්වු එම වැඩසටහනට භික්ෂු භික්ෂුණි වහන්සේලාට අමතරව ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් ද එක්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd