ඩෙංගු මදුරුවන් බෝ විය හැකි තැන් සොයා දෙහිවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පොලිසියේ ද යුද හමුදාවේ ද සහායෙන් අද දවස පුරාම සෝදිසි කළහ. සැකපිට අත්අඩංගුවට ගත් 63 දෙනකුගෙන් 12 දෙනකුට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය රුපියල් 1500 බැගින් දඩ නියම කළ අතර තවත් පිරිසක් පොලිස් ඇපමත මුදා හරිනු ලැබූහ. දෙහිවලින් තවත් පිරිසක් අධිකරණයට රැගෙන ගිය නමුත් පොලිසියට ඇති බලතල යටතේ ඔවුන් යළි පොලිසියට රැගෙන ගොස් ඇප මත මුදාහල බව පොලිසිය කියයි. මේ පිරිස අතර ප්‍රදේශයේ ප්‍රබල ධනවත් ව්‍යාපාරිකයෝ රැසක් සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd