ඩෙංගු මදුරු කීටයන් සහිත අන්තරාදායක පරිසරයක් පවත්වාගෙන ගිය කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ සුමිත්‍රයෝ ආයතනයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා රුපියහල් 5000ක දඩයක් අද (3) නියම කෙළේය. කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා කුරුඳුවත්ත පොලිසිය සමග මෙම සෝදිසිය කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කතාවක් ඇසීම කණගාටු දායකය. සුමිත්‍රයෝ සමාගම ඉතා හොද සේවයක් කරනවා..
අයියෝ සල්ලි
සංගීතා, සුමිත්‍රයෝ හොද සේවයක් කරල තියෙන්නෙ මිනිස්සුන්ට නම් නෙමේ මදුරැවන්ට.. ඒකනෙ රපියල් පන්දහසක් දඩ ගහල තියෙන්නෙ...
මෙයාල වගේ එන්. ජී. ඕ වලට පන්දාහ මොකක්ක්ද ?
මෙම ආයතනය මහජනතාවට ඉතා හොද සේවයක් කරනවා.මගේ සීයාද මෙම ආයතනයේ තමයි සේවය කරන්නේ.ඩෙංගු වරද පරිපාලන නිලධාරීන්ගේ වැරැද්දක්
මෙමෙ තත්වයට කෙලින්ම රජය සම්බන්ධ වෙන්න ඕනේ
බටහිර වෛද්‍ය ක්‍රමයට මීට විසදුමක් නොමැති නිසා දේශීය වෛද්‍ය විද්‍යාවට තැනක් ලබාදී ඩෙංගු නැති කිරීමට රජය පියවර ගතයුතුය.මගේ ඥාතියෙක් පසුගිය කාලයේ මරණයෙන් බේරුනේ ගස්ලුබු කොළ යුෂ ලබාදීමෙන්ය.රෝහලේ වෛද්‍යවරුන්ට අවසානයේ කරන්ට දෙයක් නැතිනිසා අපට කැමති දෙයක් රෝගියාට ලබාදෙන්න කීවා.