ඩුබායි නුවර ටැම්වීල් කුළුනේ 34 වැනි මහලේ ගින්නකින් එහි නිවාස රැසක් විනාශ විය.
ආධුනිකයකුගේ වීඩියෝ පටයකින් දැක්වෙනුයේ ගින්නෙන් පිළිස්සුණු කොටස් බිමට කඩා වැටුණු බවයි.
ගින්න හටගෙන මිනිත්තු 50කට පමණ පසුව ගිනි නිමන හමුදා ආ බවත්, ඔවුන්ගේ පමාව ගැන නිවැසියන් කොපවී සිටි බවත් සිය දරුවා හා බිරිය සමග දිවි බේරාගත් ප්‍රංශ ජතිකයෙක් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව මොනතරම් දියුණුද කියලා අපිට ඒ වෙලාවෙ වැටහුණා. (නි)
පුදුම දෙවි වරුනේ ඉන්නේ, ගෙවල් ගිනි තියන මිණි මරණ , මංකොල්ලකන මාර දෙවිවරු (ස)
ලංකාවෙ නම් ගිනි නිවන හමුදාව ඊට වැඩිය විනාඩි 5කට හරි කලින් එනවා. මොනවා වුණත් ලංකාව මීට වැඩිය හොදයි. (නි)
ගිනි නිවන හමුදාව මේකට පළි නැහැ. (නි)
ඩුබායිවල තියෙන සල්ලි වල හැටියට තව සතියකින් මේ වගේ ගොඩනැගිල්ලක් හදාවි. එහේ ලංකාව වගේ නෙමෙයිනේ (ස)
මෙකනම් දෙවියන්ගේ නරක වැඩක් (ස)
මෙච්චර ලඟ ඉඳලත් දැන්නේ ආරන්චිවුණේ (ස)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියලා කියයිද දන්නේ නෑ (ස)
ජීවිත හානි නෑ. ඒක ලොකු දෙයක් (ස)
හදිසි අනතුරු නිර්මාණය කරගන්නෙත් මිනිස්සුමයි. (නි)
අයියෝ සල්ලි
අපිට ලංකාව මතක් වුණා. (නි)
දෙවියන්ගේ කැමැත්ත එයයි. (නි)
ඩුබායි වල සුන්දරත්වයට ඊර්ෂ්‍යාවෙන් කරපු වැඩක්ද කොහෙද? (නි)
අයියෝ සල්ලි කනගාටුයි
මේ වගේ වෙලාවට මොළේ පාවිච්චි කරන්න ඕනෑ. (නි)
හරිම අපරාධයක්. (නි)
මේවා දෙවියන්ගේ වැඩ. (නි)
දැන් හිටපුගමන් ලොකු ගොඩනැගිලි ගිනිගන්න හැටියට මට නම් හරිම බයයි. (නි)