තිලකරත්න ඩිල්ෂාන්ගේ (නොදැවී 76) සහ ඒ. බී. ඩිවිලියස්ගේ (නොදැවී 59) ලකුණු 122 ක සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා අයි. පී. එල්. තරගාවලියේ ඊයේ (23) ජායිපූර්හිදී පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 46 කින් රාජස්ථාන් රෝයල් පිල පරාජය කළේය. මෙහිදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 58 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැුස්කිරීමට සමත් විය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 189 (විරාට් කෝලි 16, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 76, ඒ. බී. ඩිවිලියස් නොදැවී 59, බ්‍රෙැඞ් හොජ් 39/2) රාජස්ථාන් රෝයල් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 143 (රාහුල් ද්‍රාවිඞ් 58, කේ. පී. අපන්නා 19/4, එච්. පටෙල් 32/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ ක්‍රීඩකයෝ ඉන්දියානු අයි.පී.එල්. වලට සහභාගි වෙන්න යන්නේ?