ගම්පහ තැපැල්පෙට්ටිය හන්දියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයකු මියගොස්, හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද, තුවාලකරුවන් අතර ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ද සිටින බව ද ගම්පහ මූලස්ථාන පොලීසිය කියයි.
ගැටුමට හේතුව මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලකි. තුවාලකරවෝ ගම්පහ, කොළඹ සහ කළුබෝවිල රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට මළගෙයක් උනා (දී)
ඔන්න අන්තිමේ සල්ලි නිසා උන දේ (දී)
සල්ලි නිසා අන්තිමී මිනිහෙකුත් මැරුණා (දී)
මොන ගැටුමක් ගියත් කොහේ හරි කොනක මුදල් ගෑවිලා ඇති..!(නු)
ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැති වෙයි (දී)
ණයට දීමෙන් මිතුරන් නැති වෙයි (දී)
සල්ලි මැවුවෙ කවුද දෙවියනේ දෙවියො මේවා මැවුවෙ ඇයි අනේ! (නි)
තැපැල් පෙට්ටි හන්දිය මිනීපෙට්ටි හන්දිය ලෙස නම්කරන ලෙස විපක්ෂනායකතුමාගෙන් ඉල්ලා සිටිමි.. ස්තුතියි..!(නු)
අපේ අහවලාගේ අහවලාට එහෙම තුවාල නැහැ නේද ? (නි)