තංගල්ල මැඩිල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතියට බරපතල තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මනෝජ් ප්‍රසන්න, නිරෝෂණ වීරකෝන් හා බුද්ධික ප්‍රදීප් නම් තිදෙනකු නීතිඥයකුගේ මාර්ගයෙන් තංගල්ල පොලිසියට අද (28) සවස බාර වූ බව පොලිසිය කියයි. මේ ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මුලු ලෝකෙටම පෙන්නල එල්ලලා මරන්නයි වටින්නේ. ජනාධිපතිතුමනි එල්ලුම්ගහ පටන් ගන්න
ලංකාවේ නම කැත කරලා ඉවරයි
දේශපාලකයා සහ 8 දෙනෙක්ම කූඩුවේ නිසා තංගල්ලේ අපරාධ ටිකක් අඩුවෙයි වගේ
මේවට තද දඩුවම් දියයුතුයි
අන්තිමේදී නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. පිටරට ඉන්න අපිට තමා ලැජ්ජාව. ලංකාවේ ඉපදුනා කියන්නත් ලැජ්ජයි දැන්නම්