තංගල්ල බෙලිඅත්ත පෞද්ගලික බස් අද වැඩවර්ජනයක් ඇරැඹීය. තංගල්ල ලංගම ඩිපෝ අධිකාරී බස් කොන්දොස්තරවරයකුට පහරදුන්නැයි ඔවුහු කියති. ප්‍රමාධ වී පැමිණීමත් ලංගම බසයකට අවහිර කිරීමත් ගැන ප්‍රශ්න කළා මිස පහර නොදුන් බව ඩිපෝ අධිකාරී එන් ඩී එච් ජයසිංහ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන් විදිහට අපි තමයි දුක් විදින්න ඕනේ (දී)
ලංගම පාඩුවේ වැඩ කරගෙන ගියාවෙකෝ. මොකටද පෞද්ගලික එක ගාවා ගන්නේ? (නි)
පුද්ගලික බස් හිමියන්ගේ වැඩ ගැන දන්නේ ඒවායේ ඉන්න අපිනේ. (නි)
දකුනේනේ, අහන්න දෙයක් නැහැ.(නදී)