කැකිරාව පල්ලේකාගම නඛා වෙහෙර ඉපැරැණි චෛත්‍ය හතරැස් කොටුව හාරා නිධන් රැගෙන ගොස් ඇතැයි විහාරාධිපති උණවටුනේ රාහුල හිමිනයන් කැකිරාව පොලිසිය පැමිණිල්ලක් කර ඇත. මේ විහාරයට ගෙට්ඨතිස්ස රජු දවස දක්වා ඉතිහාසයක් ඇත. මීට පෙරද දෙවරක් නිධන් හොරු විහාරය වැනසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං අපේ අයට වැදපුදා ගන්න තියෙන්නේ නටඹුන් විතරයි.. අපේ රටට ගිය කලක්.!(නු)
මේ හැමදේටම බඩගින්න බලපානවා.. එය නැතිකිරීමට නිසි පියවර ගන්න..!(නු)
බඩගිනි නිවාගන්න පව්කාර වැඩ කරලා හරියනවාද? නිදන් හාරන්න පුළුවං නම් කුළියක් කරන්න පුළුවං නෙ... පව් කාරයන් වෙන්නෙ නැතිව..!(නු)
මේ ස්ථාන බාරව වැඩ ඉන්නෙ ඇත්තටම හාමුදුරුවරුද?(නදී)
මේ පන්සල නිදන් හොරුන්ටම කියලා හදපු පන්සලක්ද කොහෙද?(නදී)
තවත් හාරන්න නිදන් තියෙනවද ? දන්නැති නිසයි අහන්නේ.(නදී)