ඉතාලියේ මිලානෝ නුවර සුරාහලක සිගරැට් මැෂිමකින් සිගරැට් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා පිලිපීන වැසියන් අතර පැවැති ගුටිබැට හුවමාරුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් හා පිලිපීන ජාතිකයෝ තිදෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිහිල්ලවත් බේබදු කම අත් අරින් බැරි හැටි..
කොහෙ ගිටත් රටේ නම තියලා එනවා..
මේ රටේ ඉන්න බැරි අය තමයි රට යන්නේ..
ලංකාවට පිට රටවල අය බයයි.
සියල්ලටම වඩා පුරුද්ද ලොකුනෙ