තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව ඇතැම් කණ්ඩායම් විසින් කැරෙන හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විමසිල්ලෙන් සිටින්නේ යැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි. නැවත දැනුම් දෙන තුරු ඉන්දියාවේ තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙසට ගිය තුන් වැනිදා රජය නිකුත් කළ සංචාරක උපදේශන ඉවත් කිරීම ගැන සිතා බලන බවද අමාත්‍යවරයා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි, අපි නම් සෝමාලියාවට ගියත් මෙහාට නම් යන්නේ නැහැ. තහනම දිගටම ක්‍රියාත්මක කරන්න. (නි)
ඇත්ත. ඕනෑම නැහැ (නි)
ඔව් ඔව් යන්න ඕනෙම නෑ.... (ස)
ගහපු එක හොඳයි මොකද ඒ සමහර මිනිස්සු ඔහේ ගියාට ගමේ තියෙන පල්ලියටවත් යන්නේ නෑ (ස)
ආවොත් අල්ලගෙන ගහමු. (නි)
ඒක හොඳයි. ඉන්දියාව දෙපිටකාට්ටුයි කියලා දැන්වත් තේරුනානම් ඇති (ස)
ඉතින් ලංකාවේ කාටවත් එහේ යන්න එපා නම් කරන හිරි හැර ගැන විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න.. (ස)
ජනතාව ස්වයං තහනමක් පනවාගෙන ඉවරයි. ඔබතුමාලා කිවුවත් අපි නම් යන්නේ නැහැ. නිකම් මොකටද අතපය කඩාගන්න එහෙ යන්නේ. අපේ රටේ පල්ලි පන්සල් නැතිවටයැ? කොහේ කළත් පින් එකමනේ. අපි ස්වර්ගයට යනවා, ඔවුන් නිරයට යනවා. (නි)
ඒ වැඩේ නම් හොදයි
ගමේ තියෙන පන්සල් පල්ලි යමු. අපි නම් තමිල්නාඩු යන්නේ නැහැ.නිරයට යන එක හොඳයි (ස)
ඕක දිගටම තියාගන්න ඕන (ස)
තමිල්නාඩුවේ යන නොයන එක වෙනම කතාවක්. ඒත් ඔය සංචාරය නොකරන ලෙසට කළ සංචාරක උපදේශනය අපි ටිකක් ලෝකෙට ඇහෙන්න සද්දෙ දාල කියන්න ඕනි හරියට උන්ගෙ ඔය කෙහෙම්මල් වලට අපිට යන්න ඕනි නැහැ කියල පේන්න. (ස)
යන්න ඕනිත් නෑ..ගෙන්නගන්න ඕනෙත් නෑ..මෙහේ තියාගන්න ඕනෙත් නෑ...(ස)
ඇයි අපි තමිල්නාඩු යන්නෙ..! ඒක අවශ්‍ය නැහැ.. බුද්ධගයාවට, වාරාණසි හරි දිල්ලියට හරි කෙලින්ම ගුවන්යානා යැව්වානම් හරි. එතකොට තමිල්නාඩු ජනතාව තේරුම් ගනීවි ලංකාවේ වැදගත් කම..!!(නු)
ලෝකෙ තියෙන හැම රටකින්ම අපේ රටට මේ විදියේ අවලාද විදින්න සිද්ධ වෙලා තියෙන්නෙ අපේ මිනිසුන්ගේ එකමුතුකමක් නැති නිසා සහ වගකිවයුත්තන්ගෙ වගකීම් හරි හැටි නොකර මුනිවත රැකීම නිසයි. (නි)