ගස් දෙකක් දුරකථන රැහැන් මාර්ගයකට වැටීමෙන් වැලිගෙපොල රෝහල මාර්ගයේ දුරකතන කණු තුනක් කඩා වැටී ඇතැයි ද, පාරේ ගිය තරුණයකු ඉන් එක් කණුවකට යටවී වැලිගෙපොල රෝහලේදී මිය ගිය බව ද පොලීසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි ! මිනිස්සුන්ට වෙන අපරාධ... (නි)
ඔබ ගෙනා ආයුෂ එපමණ වෙන්න ඇති. (නි)
මේකට කෙළින්ම අදාළ අංශ වගකියන්න ඕනෑ. (නි)