පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) අටවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ත‍්‍රිත්ව විදුහල පෙරමුණට පැමිණෙමින් ශූරතාව ආසන්නයට පැමිණීමට සමත්ව සිටියේය.
තෙවැනි ස්ථානයේ පසු වූ ත‍්‍රිත්ව විදුහල සහ පළමු ස්ථානයේ සිටි කොළඹ රාජකීය විදුහල අතර පසුගිය සතියේ පැවැති තරගයෙන් ලකුණු 34-11 ක පහසු ජයක් ලබමින් ත‍්‍රිත්ව විදුහල පෙරමුණට පැමිණීයේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝ ත්‍රිත්ව ගෝ
දෙන්නම් ලබන සෙනසුරුදා......
වෙස්ලි කොලෙජ් එකට මොකද ???????????????
එරංග හරි. ලබන සෙනසුරාදායින් පස්සෙ බලමුකෝ ....
ඔහොම යන් ඉසිපතන....නියමයි
ඔහොම යං පීතර ඔහොම යං..
නුවර කොල්ලෝ දක්ෂයි
නියමයි කොල්ලනේ
අද ඉසිපතන රෝයල්...
ඉසිපතනය උඩට එනා ඔනි..