ශ්රී ලංකාවේ ප්‍රථම නාවික හා සමුද්‍රීය කෞතුකාගාරය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද ත්‍රිකුණාමලයේදී විවෘත විය.
1602 සිට 1796 දක්වා ලන්දේසි පාලන යුගයේ නාවික කොමසාරිස් නිල නිවස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව එක්ව සංරක්ෂණය කර කෞතුකාගාරයක් බවත් පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරා විද්‍යා එකට මේ වැඩේ කරන්න භාරදුන්නා නම් තවමත් කැණීම් කරනවා. (නි)
හරිම සතුටුයි. සුභම සුභ නිදහසක් ලැබේවා අපිට! (නි)
පේනවා නේද රටේ සංවර්ධනයට හමුදාවෙන් ලැබෙන දායකත්වය. මම නම් කියන්නේ ඔය පුටු රත්කරන උදවිය ගෙදර යවලා ඔතනට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගෙන වැඩි දවසක් යන්න කලින් ඓස්චර්යයට යන්න පුළුවන් වෙයි.(නදී)
අහන්නත් සතුටුයි. රටේ සංවර්ධනයට අපේ හමුදාව කරන දේවල්. මේවා අනිත් අයත් ආදර්ශයට ගන්න ඕනා.(නදී)
රටේ සංවර්ධනයට නිතරම හමුදාවේ සහයෝගයෙන් වැඩකරගන්න ලැබෙනවා නම් නය අරගෙන අපි නය කාරයො වෙන එක නවත්වන්න පුළුවන්. රටේ දියුණුව මීට වඩා ඇස් පනාපිටම දැකගන්න පුළුවන්. කර වටක් නය අරගෙන කරන සංවර්ධනය සංවර්ධනයක් නෙමෙයි.(නදී)
නිදහස් රටේ නිදහස් සංකේතයක්! (නි)
හරියටම හරි සිල්වා, එක වචනයක් වුනත් නියම වචනයක්.(නදී)
බැලිය යුතු තැනක් (දී)
කොටියට කඩේ ගිය අයිස් මංජු හුරතල් කළ නෝනත් ඔය කටුගෙට දැම්ම නමි තමයි හරි.(නදී)
බලන්න ආසයි (දී)