පෙබරවාරි හතර වැනිදා ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ පාසල් 18ක් ජනවාරි 28-4 තෙක් වසා තබන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එන් ඒ ඒ පුෂ්පකුමාර මහතා කියයි.
එම දින පියවීම සඳහා සෙනසුරාදා පාසල් පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. ඒ දරුවන්ට කිසි නිදහසක් නැති වේවි (ස)
මේ නිදහස් උළෙල නිසා ත්‍රිකුණාමලයේ අපට නිදහසක් නැති වෙලා (ස)
අනේ අපොයි අපේ නිදහස හා අධ්‍යාපන නිදහස.....?????????? (ස)
නිදහස් දිනය කොහොමත් රජයේ නිවාඩු දිනයක්නේද ? (ස)
බලාගෙන හොඳේ....නිදහස සමරන්නේ ඔහේ.....(ස)
එතකොට හේරත්, 2009ට කලින් නිදහසක් තිබුණද? (නි)