තල් හෝ පොල් පිත්තෙන් බිමට හෝ බිත්තිවලට ඇල්ලිය හැකි දැව ගඩොලක් නිශ්පාදනය කළ හැකි බව හිගුරක්ගොඩ හිගුරක්ගමන හතේ කනුවේ ඒ එම් සුසන්ත කුමාර මහතා (32) සාර්ථක අත්හදා බැලීමක් කර ඇත. ශක්තිය හා දිගුකල් පැවැත්ම ගැන සහතික විය හැකි බව ද ඔහු කියයි.
ඔහුගේ මේ නිශ්පාදනය කොළඹ පැවති නිපැයුම් තරඟයකදී තේරී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමාවත් හොදට තියෙනවා. ඔබට ජය පතමි. (ස)
කරුණාකර එයාව සම්බන්ධ කරගතහැකි ආකාරය දන්වන්න (ස)
මෙම අනර්ඝ සොයාගැනීමේ අයිතිය සමාගම් වලට නම් පවරන්න එපා. (නි)
ලංකාදීපයට ස්තුති මෙවන් දිරිය මිනිසුන් අපිට පෙන්නනවාට
ඔහු වෙන රටක ඉපදුනන් නම් ඔහුට තල් පිතිත් නැහැ පොල් පිතිත් නැහැ... (අ)
නව නිෂ්පාදනයක් තුළින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පිරිවැය අඩුකිරීමට වෙරදරන ඔබට සුභ පැතුම්!
ශ්‍රේෂ්ඨයි. මල්ලි මේක මෙක ලංකාව, ඒ නිසා පරිස්සමින් (ස)
නව නිපැයුම් වලට මේ රටේ අවස්තාවක් නෑ .. කුඩ්ඩොන්ට, හොරුන්ට මිසක් (ස)
විශිෂ්ටයෝ
නියම සිංහල කොල්ලෙක් . සුබ පැතුම් (ස)
ජයෙන් ජය පතමි. (නි)
ලස්සනයි
විශිෂ්ටයි. මේක හොදට වෙළද පොළ අල්ලා ගත්තොත් හොදයි. (නි)
මිහිරි, අමාලි, මේ පුවත නුවණින් යුතුව කියෙවුවා නම් ඔහුගේ ලිපිනය දැනගන්න පුලුවන්. (නි)
සිරිමල්, හැම දෙයම රජයෙන් දෙන්න ඕනේ ද ? ඔය මානසිකත්වය අපේ රටේ බොහෝ දෙනා ට තියෙන දෙයක්. යම් නව දෙයක් හෝ ක්‍රමයක් සොයාගෙන, එය දැනට පවතින ඒවා ට වඩා හොඳ නම් ඒ බව ප්‍රචාරයකර, එම නව නිෂ්පාදනය හෝ ක්‍රමය වෙළඳ පොලට හඳුන්වාදීම තමා දක්ෂකම. රජය සම්බන්ද කරගත්තොත් එක එක නීති කියා කියා එක එක ආයතන ගානේ රස්තියාදු වෙන්න වෙනවා (ස)
අපේ රටේ අපේ දෙයින් අපේ කොල්ලෙක්ගේ වැඩක්. සුබ පැතුම් (දී (
පරිසර හිතකාමී මෙවැනි නිපයීම් වලට දිරිදීම ඉතා වටිනා දෙයක්. (නි)
වැඩේ නම් හොදයි. කල්පැවැත්ම එහෙම කොහොමද දන්නෙ නැහැ? (නි)
නියමයි සහෝදරයා (දී)
බොහොම හොඳයි. මට හමුවෙන්න ලිපිනය දෙනවද ? (ස)
අපුරුයි සහෝදරයා (දී)
අපිට ඔබ ගැන ආඩම්බරයි (ස)
ඔබේ සොයා ගැනීම අපිට වගේම රටටම ශක්තියක් (ස)
ඉක්මණින් පේටන්ට් බලපත්‍රය ගන්න. (නි)
මේක හැදෙන ආකාරය වීඩියෝ එකකින් පෙන්නන්න පුලුවන් නම් අපි බලන්න ආසයි. (නි)
මෙයාව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරක් ලබා දෙන්න..(ස)
මල්ලී ඔයාට සුබ අනාගතයක්. (ස)
අනර්ඝයි. කියා නිමකළ නොහැකි නිෂ්පාදනයක්. සදා ජයෙන් ජයම ලැබේවා! (නි)
අපිට බැරිවෙයිද දුරකතන අංකයක් හොයාගන්න? (නි)
මේවගේ අයට අතහිත දීම රජය සතු වගකීමක්. මොහුගේ මෙම නව නිපයුමට නිසි අයිතියක් ලබාදී නිෂ්පාදනය කරන්නට උපකාර විය හැකිනම් ලොකු දෙයක්. පිටරටින් මේ වගේ දේ ගෙන්වීමට නාස්ති කෙරෙන මුදල් විශාල ප්‍රමාණයක් මේ වගේ කෙනෙකුට අවස්ථාවක් ලබාදීමෙන් ඉතුරු කරගන්නටද හැකි වේවි. (නි)
ඔයා විකුණන්න. හොද ඉල්ලුමක් තියෙයි. ජය! (නි)
ෂා නියමයිනේ. හරිම ලස්සනයි. (නි)
ඉදිරි අනාගතයට සුබ පැතුම්! (නි)
හරිම ලස්සණයි දරුවො. නුඹට ඉදිරියටම යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා! (නි)
නියම නිර්මාණ
ඔබට ජය! (නි)
හොඳ සොයා ගැනීමක්. ඔබට සුබ පැතුම්. තව තවත් පර්යේෂණ කරන්න. (නි)
ඔබගේ සොයාගැනීම අගය කරනවා. ඔබට ජයෙන් ජය! (නි)
අලුත් අදහස් වලට ස්තූතියි. (නි)
මේකට තමයි ආසියාවේ සැබෑ ආශ්චර්යය කියන්නේ. (නි)
ඔබට සුභ අනාගතයක්! (නි)
ඔයාට ඉපදෙන්න තිබුණේ මේ වගේ රටක නෙමෙයි. (නි)
පුතා, ඔබ අගේ කොට සළකමි. අලුත් දෙයකින් යමක් නිපදවීමට සිතීමත් දියුණුවට මගකි. මුල් අවදියේදී සමහරවිට කල් පැවැත්ම වැනි අඩුපාඩු ප්‍රශ්න වලට ඔබට මූහුණපාන්න වුණොත් ඒවාට සාර්ථක පිළියම් හමුවේවායි පතමි. අපේ රටේ පඩි වැඩි කරන්න කියනවා මිසක් නිශ්පාදනය ගැන කවුරුත් කතා නැහැ. රටේ ඵලදායිතාවට යොමු කළයුතු තරුණ පරපුර ඒ වෙනුවෙන් යොමුවී නැහැ. ඒ වෙනුවට කෙරෙන්නේ රටේ හැමෝම දේශපාලනය කරන එක. නැත්නම් එයට වක්‍ර විදිහට යොමුවෙලා පස්සෙන් ගොස් එදිනට කීයක් හෝ ඉපයීම, විශාල තරුනයො කොටසක් ත්‍රීවීල් රැකියා කිරීම.... ඔය වගේ කෙටි කාලීන රැකියා නිසා රටේ ඵලදායිතාව ඉතා අඩුයි. ඔබ රටට ආදර්ශයකි, සම්පතකි.
ලංකාදීප කතු තුමනි කරුණාකර ඔහුව සම්බන්ද කරගත හැකි මාර්ගයක් මාහට දන්වනු මැනවි.. [email protected] හෝ 00972549211680 (ස)
මොහුව සම්බන්ධ කරගැනීමට හැකි ක්‍රමයක් දන්වන්න බැරිද? (නි)
ඔන්න නියම මිනිස්සු. (නි)
සුභ පැතුම්! මෙයට කටවචනයෙන් පමණක් නොව, සැබවින්ම සහයෝගය දක්වන්න. (නි)
ජය වේවා! අන්න හැබෑ ලාංකික කොල්ලෙක්. (නි)
හරිම අපූරුයි. මේ වගේ අයට අතදිය යුතුයි. (නි)
අනිවාර්යයෙන් ජනප්‍රිය වෙන නිර්මාණයක්. (නි)
මගේ උණුසුම් සුභ පැතුම් මලේ! (නි)
සුබ පැතුම් ඔබේ දක්ෂතාවයට හා නිර්මාණයට . ඔබ ගැන අපට ආඩම්බරයක්. (ස)
දේශීය දෑ අගයමු. මෙම නිර්මාණ කරුවාට අතහිත දිය යුතුය.ඉතා හොඳ අත්හදා බැලීමකි.ඔබට සුබ පතමි. (ස)