මින් මද වේලාවකට පෙර මීරිගම පල්ලේවෙලදී තෙල් ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය මාර්ග දෙකම අවහිර වූ බව ප්‍රදේශවාසීහු පවසති.
දුම්රියේ එක් තෙල් ටැංකියක් රේල් පාරෙන් පිටට පෙරළී, ටැංකි අටක් පීලි පැන ඇත.
මේ නිසා කල්එළිය - මැදගම්පිටිය දුම්රිය හරස් මාර්ගය ද අවහිර විය.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල දුම්රියට ඒ තරම් හොද කාලයක් නෙමෙයි වගේ..!(නු)
ඉක්මනට පාර හදන්න..!(නු)
තෙල් කාන්දුවක් එහෙම නැහැ නේද? දන්නවානේ අපේ අයගේ හැටි.. බැරල් කරේ තියාගෙන එයි පුරවාගෙන යන්න.,!(නු)
තෙල් නිසා ලිස්සන්න ඇති..!(නු)
ඕව ඉතිං හැමදාම වෙන දේවල්නේ..!(නු)
අපේ අය කියයිද දන්නෙ නැහැ ඒකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා..!(නු)
පීලි පනින එකනම් අහන්න දෙයක්යැ.. තෙල් පැන්නේ නැති එක නම් ඉතාම හොදයි..!(නු)
මෙහෙම වෙන්නේ ඉතිං කාගෙහරි නොසැළකිල්ලකින්... වරදකරුවන් සොයාලා දඩුවම් දිය යුතුයි..!(නු)
මේවාට ප්‍රධානමහේතුව නිසි නඩත්තුවක් නැති වීමයි..!(නු)
මේවාට හේතුව වෙන්නේ නොසැළකිළිමත්කම සහ නිසි නඩත්තුවක් නැතිකමයි. (නි)
කඩන්න තියෙන්නේ මෙන්න මේ වගේ රේල් පාරවල්. මොකද නැත්නම් රජයට පාඩු දෙකයි. (නි)
කෝච්චියත් ඔනි නැති වැඩනේ කරන්නේ. (ස)
අපේ ජනාධිපතිතුමාට වුණත් නිවීහැනහිල්ලක් නැතුව ඇති මේ අවනඩු අහලම. (නි)