ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර මේ වසරේ එංගලන්තයේ වුස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයා ලෙස තෝරාගෙන ඇත.
දැනට 36 වන වියේ පසුවන තිලාන් ශ්‍රී ලංකාව වෙනුවෙන්ටෙස්ට් තරඟ 88ක් ක්‍රීඩාකර ඇති අතර දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත් නොවන දක්ෂ ක්‍රීඩකයෙකි.
එංගන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක ක්‍රීඩාකිරීමට ලැබීම ගැන තමන් ඉමහත්සේ සතුටට පත්වනබව පවසන තිලාන් එම අවස්තාව ලබාදීම ගැන වුස්ටර්ෂයර් කණ්ඩායමේ නියාමක ස්ටීව් රෝඩ්ස් වෙත සිය ස්තුතියද පළකළේය.
සමරවීර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් 2006 සහ 2011 දී එංගලන්තයේ ටෙස්ට් තරඟ සඳහා සහභාගී වී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් ඇති තිලාන් විශිෂ්ට ටෙස්ට් ක්‍රීඩකයෙක් .සුබපැතුම් .(ස)
මම සුභ පතනවා තිලාන්... ශ්‍රී ලංකා ටෙස් ක්‍රිකට් කණ්ඩායමේ හොඳ ක්‍රීඩකයෙක්. හොඳ අවස්ථාවක් !(ස)
තිලාන් යනු දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට අපේ රටේ අවස්ථා අඩුයි. ඔහුට සුභ පැතුම්! (නි)
තිලාන් ආසියාවේ ක්‍රීඩා කරන්න ඉතා හොදයි. (නි)
ඊළග ටෙස්ට් නායකයා වෙන්න නම් හිටියේ වෙන කෙනෙක්. කමක් නැහැ ඉතින්. සුභ පැතුම්! (නි)
ලාල් මටත් ඒකම හිතුනා (ස)
සන්තෝසයි තිලාන් (දී)
ලංකාවේ ක්‍රිකට් දැන් හොද තැනක තියෙනවා (දී)
සුභ පැතුම් ඔබට (දී)
කව්ද නායකයා වෙන්න තිබුනේ.(නදී)
ලංකාවේ ක්‍රිකට් වලට සාඩම්බරයක් එක් කළ ඔබට ජය වේවා! (නි)