ශ්රී ලාංකික සංක‍්‍රමණිකයින් 146 දෙනකු රැගත් යාත‍්‍රාවක් ඕස්ටේ‍්‍රලියා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇතැයි ඕස්ටේ‍්‍රලියාවේ තානාපති ආංරචි මාර්ග කියයි. මොවුන්ගෙන් 134 දෙනකු ඕස්ටේ‍්‍රලියාවේ ඩාවින් ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් කියති. ඉතිරි 15 දෙනා දකුණු පැසිපික් සාගරයේ නාඋරු කඳවුරට රැගෙන යෑමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවොත් හරවල යවමු. (ස)
අමිල කටුණායක ,මේ අයගේ වැඩ වර්ජන නෑ , උද්ඝෝෂණ නෑ , පව් පව් ආයෙම හරවල යවන්න .(ස)
සැන් මරීනෝ වල හොදට පඩි ගෙවනවා. (නි)
හරක්ද ? ? මිනිස්සුද ? ? .(ස)
ආවට වැඩක් නෑ. එක්කො නවුරු ගෝත්‍රික රාජ්ජයට.නැත්නම් කැමැත්තෙන්ම ආපහු ලංකාවට.නවුරු වල සැප දන්න නිසයි කලින් අය පොලිසියට අහුවුනත් කමක් නෑ කියලා ආපහු ලංකාවට එන්න තීරණය කලේ.ලංකාව පාවලා දීලා මේගොල්ලො මෙහෙට එන්න හදන්නෙ.එනවනම් හරි විදිහට එන්න. උපන් රටට ගරහන්නෙ නැතුව. (ස)
දැන් දිගටම අහුවෙනවා , ඉදිරියට යන අය අඩු වේවි (ස)
ඊළග වතාවේ මුලදිම සල්ලි දෙන්න එපා. අහුනොවුණොත් විතරක් සල්ලි දෙන්න. (නි)
ඉතාලියට ඇවිත් හම්බ කරලා ආයෝජනයක් විදියට ලේසියෙන්ම ඕස්ට්‍රේලියාවට යන්න පුලුවන්. (නි)
ඔවු ඔවු රංජිත් අයියා, එහේ ලොකු ලොකු පඩි ගෙවනවා වගේම රැකියා අවශ්‍යතාවයනුත් බොහොමයි. (නි)